කොළඹ ෂැන්ග්‍රිල්ලා හෝටලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් අද (16) විවෘත කරනු ලැබීමට නියමිතය.
එම හෝටලය කාමර 466ක් , සේවා නවාතැන් 41ක් සහ අධි සුඛෝපභෝගී කාමර 34ක් සමන්විත වේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ෂැන්ග්‍රිල්ලා අද විවෘත වෙයි
hasitha Thursday, 16 November 2017 07:06 AM
යහපාලන දැක්ම යටතේ සැබෑ වුණු තවත් සිහිනයක්.. අවුරුදු 3ක සීග්‍ර සංවර්ධනය. ෂැන්ග්‍රිල්ලා .. ජයවේවා !
Yashodha PereraThursday, 16 November 2017 07:37 AM
මේ ප්‍රොජෙක්ට් එක ස්ටාර්ට් කරේ මහින්දගේ කාලේ. මේ ආණ්ඩුව කරන්නේ පහුගිය ආණ්ඩුව කරපු ඒවා විවෘත්ත කරන එක. කිසිම අලුත් දෙයක් නෑ.
mahinda italyThursday, 16 November 2017 06:05 PM
සහතික ඇත්ත මහත්තයෝ...
NiranjanFriday, 17 November 2017 02:43 AM
හසිත කන්නේ බත්ද?
jayasekeraFriday, 17 November 2017 09:27 AM
ගොඩක් හොඳයි. මම සිවිල් ඉංජිනේරුවෙක් ලෙස ග්රෑන්ඩ් හයට් හෝටලයේ රැකියාව කළා අවුරුදු 4 ක්. හොඳ අනාගතයක්....
sashi Thursday, 16 November 2017 08:01 AM
මේක සතුටු වන්න කාරණයක් නෙමෙයි. මේකෙන් අනිත් හොටෙල් වලට මරු පාරක්. එ්ක මමමයි මාසේ ගල්කිස්ස හෝටලයේ සේවකයන්ගේ කතාවෙන් ඇහුණා. දරාගන්න බැරි තරම් ලංකාවේ හොටෙල් ෆීල්ඩ් එකේ තරග..
Udarath Thursday, 16 November 2017 08:44 AM
මෙවන් ව්‍යාපෘති වලින් ලෝක සාමය උදා වේවා !!!
dubai vijitha Thursday, 16 November 2017 09:00 AM
මරු පහරක් නිසා සියලුම ඉදිකිරීම් වහාම නවතා දැමිය යුතුය. රටක ජනතාවක් ඉදිරියට යා යුතු වන්නේ එහෙමයි.
nishantha Thursday, 16 November 2017 10:41 AM
ශෂී යනුවෙන් අදහස් දමා ඇත්තේ ලංකාවේ දූපත් මානසිකත්වයේ සංකේතයයි. ලංකාවේ එක පළාතක් තරම් වූ සිංගපුරුවේ ඇති හෝටල් ගණන ලංකාවේ මුළු ගණන් මෙන් දෙගුණයක් ... තරගකාරිත්වය හොඳ සේවාවක් හා මිලක් සඳහා හේතුවෙනවා පමණක් නෙමෙයි රටට වැඩි ප්‍රචාරයක් හා විශ්වාසයක් ඇති කරන බව වත් තේරෙනවද දන්නේ නෑ..
Sathya Friday, 17 November 2017 03:28 AM
මෙම හොටෙල් ව්‍යාපෘතිය මගින් අපේ කොල්ලෝ කෙල්ලෝ තව ටිකකට රැකියා අවස්ථා වැඩි වැඩියෙන් ලැබේවා