IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ත්‍රිත්ව තරු සම්මාන

(ටී. කේ. ජී. කපිල )
 

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය මගින් ඉදිරිපත් කළ වීඩියෝ පට තුනකට ජාත්‍යන්තර තරු සම්මාන ත්‍රිත්වයක් දිනා ගැනීමට සමත්ව තිබේ .
 
'ගෝල්ඩන් සිටි ගේට්ස්' නැමැති ලොව විශාලතම වෙළඳ සංචාරක ප්‍රදර්ශනය 19 වැනි වරටත් ජර්මනියේ බර්ලින් නුවර පවත්වා තිබේ.
 
එහිදී ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉදිරිපත් කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රවර්ධන වීඩියෝව, ඉන්දියාව මූලික කර ගනිමින් සිදු කළ රූපවාහිනී සිනමා දැන්වීම සහ 2018 ඕස්ට්‍රේලියාවේ මෙල්බන් මැරතන් තරගය සඳහා නිර්මාණය කළ වීඩියෝව මෙසේ ජාත්‍යන්තර තරු සම්මාන ත්‍රිත්වය දිනූ නිර්මාණ වේ.
 
මීට පෙර අවස්ථා දෙකකදී ද මේ ආකාරයට ශ්‍රී ලන්කන් ගුවන් සේවය ඉදිරිපත් කළ නිර්මාණශීලී වීඩියෝ පට සදහා ජාත්‍යන්තර තරු සම්මාන හිමි වී තිබේ.



අදහස් (1)

ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ත්‍රිත්ව තරු සම්මාන

Avekoon Saturday, 23 March 2019 02:38 PM

සතුටුයි නමුත් තව දෙයක් කරන්න බලන්න කිසි වැඩක් නොකර පින් පඩියක් ගන්න ඉහල නිලධාරීන් පන්නලා රටට ආදරය කරන අවංක නිලදාරී පිරිසක් සේවයට ගන්න

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 231 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 753 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site