(තිළිණි ද සිල්වා )
සංචාරකයින් වැඩිපුර ගෙන්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නව අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ බව ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන අධිකාරිය සඳහන් කරයි.
ශ්‍රී ලංකා සංචාරක ප‍්‍රවර්ධන අධිකාරිය සහ තායිලන්තයේ සංචාරක අධිකාරිය අතර මෙම අවබෝධතා ගිවිසුමට අත්සන් තබා ඇත.
දෙරට අතර සංචාරකයින් ප‍්‍රවර්ධනය කර ගැනීමට කිරීමේ අරමුණින් මෙලෙස ගිවිසුමකට එළැඹි බවද එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.
ශ්‍රී ලාංකික සංචාරකයින්ට තායිලන්තයේ බෞද්ධ සිද්ධස්ථාන වැඳපුදා ගැනීමට යාමට පහසුකම් සැලසීමත් තායිලන්ත සංචාරකයින්ට මෙරට සිද්ධස්ථාන වන්දනාව සඳහා පහසුකම් සැපයීම මෙම ගිවිසුම හරහා සිදු කෙරෙන බවද සංචාරක ප‍්‍රවර්ධන කාර්යාංශයේ නිලධාරියා වැඩිදුරටත් කියා සිටියේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ශ්රී ලංකාව-තායිලන්තය අතර නව අවබෝධතා ගිවිසුමක්
sampath Sunday, 30 June 2019 10:38 AM
අඩුම තරමේ විසා ෆ්‍රී අැග්රීමෙන්ට් එකක්වත් තියනවා නම් අපිට තායිලන්තේ යන්න වටිනවා. එහෙම එකක් බැරිද?
banumathi Tuesday, 02 July 2019 07:20 AM
ජෝන් ...... මහත්තයා එහෙ යන්න සුදානම් මේ දවස්වල.