IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ශ්‍රී ලංකාවට ඉන්දියානු රුපියල්වලින් ණය දීමට ඉන්දියානු බැංකුවලට අවසර

ශ්‍රී ලංකාව, භූතානය සහ නේපාලය යන රටවල බැංකුවකට හෝ පදිංචි පුද්ගලයකුට ඉන්දියානු රුපියල්වලින් ණය දීමට ඉන්දියානු සංචිත බැංකුව විසින් එරට ක්‍රියාත්මක බැංකු වෙත අවසර ලබා දීමේ ගැසට් නිවේදනය නිකුත් කර ඇතැයි වාර්තා වෙයි. 

මෙහිදී ඉන්දියාවේ, 2018 වසරේ විදේශ විනිමය කළමනාකරණ රෙගුලාසි සංශෝධනය කරමින්, ඉන්දියානු සංචිත බැංකුව විසින් අදාළ නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. මේ සංශෝධනය අනුව ඉන්දියානු බැංකුවලට මෙන්ම ඒවායේ විදේශීය ශාඛාවලටද ශ්‍රී ලංකාවේ, නේපාලයේ හෝ භූතානයේ පදිංචි පුද්ගලයකුට ඉන්දියානු රුපියල්වලින් ණය ලබාදීමේ හැකියාව පවතී. ඉන්දියාව කලාපීය රටවල් සමගින් කරන ගනුදෙනු ඉන්දියානු රුපියල් මගින් සිදු කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන තිබේ.

 



අදහස් (0)

ශ්‍රී ලංකාවට ඉන්දියානු රුපියල්වලින් ණය දීමට ඉන්දියානු බැංකුවලට අවසර

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 454 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site