IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


වාහන වෙන්දේසියෙන් වරාය අධිකාරියට වාර්තාගත ආදායමක්

භාවිතයෙන් ඉවත් කළ සංචිත වාහන 50ක් වෙන්දේසි කිරීමෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් මිලියන 40ක වාර්තාගත ආදායමක් උපයාගත් බව එම අධිකාරිය කියයි.

අලෙවි කළ වාහන  බහුතරයක් පසුගිය ආණ්ඩුව යටතේ වරාය අධිකාරියට අගතියක් වනසේ මිලදී ගත් වාහන බව කියති.



අදහස් (0)

වාහන වෙන්දේසියෙන් වරාය අධිකාරියට වාර්තාගත ආදායමක්

සජිත් Tuesday, 05 January 2016 04:11 PM

ලලිත් ලක්ෂ / මිලියන දෙකේ වෙනස දන්නේ නෑ (බ)

:       0       0

අමල් Monday, 04 January 2016 11:06 AM

හොඳ වැඩක් කර ඇත්තේ. (ර)

:       0       0

කුමාර Tuesday, 05 January 2016 06:33 AM

චූලානන්ද පෙරේරා කියන්නේ අවංක මත්තයෙක්. එතුමාගේ නායකත්වය වරාය අදීකාරිය අලුත් මාවතකට යොමු කරාවී. (ස)

:       0       0

කුමාර Tuesday, 05 January 2016 06:42 AM

චූලානන්ද පෙරේරා කියන්නේ අවංක මහත්මයෙක්. එතුමාගේ නායකත්වය වරාය අධිකාරිය අලුත් මාවතකට යොමුකරාවි (නි)

:       0       0

ලලීන් Sunday, 03 January 2016 04:36 PM

ඒ කියන්නේ එක වාහනයක් ලක්ෂ 8ක් විතර... (නි)

:       0       0

යටවත්ත Friday, 01 January 2016 03:45 AM

අළුත් අවුරුද්දේ සුබ ආරංචියක්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 598 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17496 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 714 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site