IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


වාහන තීරු බදු අයවැයට පෙර ණයවරවලට අදාළ නෑ

(රංජන් කස්තුරි)

මෙවර අයවැයෙන් වාහන ආනයනයේ දී අයකිරීමට යෝජනා කළ තීරු බදු අයවැයට පෙර ණයවර ලිපි විවෘත කළ පුද්ගලයන්ට අදාළ නොවන බව මුදල් අමාත්‍යංශය පවසයි.

ඒ අනුව වාහන ආනයනය කිරිම සඳහා නොවැම්බර් 9 වැනිදාට පෙර ණයවර ලිපි විවෘත කළ පුද්ගලයින්ට පැරණි තීරු බදු ක්‍රමය යටතේ වාහන නිශ්කාෂණය කරගත හැකි බවද එම අමාත්‍යංශය පවසයි.

කෙසේ වෙතත් පැරණි තීරු බදු ක්‍රමය යටතේ වාහන නිශ්කාෂණය කර ගන්නේ නම් ඒවා 2017 අප්‍රේල් 30ට පෙර නිශ්කාෂණය කරගත යුතු බවද මුදල් අමාත්‍යංශය කියයි.



අදහස් (2)

වාහන තීරු බදු අයවැයට පෙර ණයවරවලට අදාළ නෑ

sanath Sunday, 19 November 2017 06:32 PM

2017 අප්‍රේල් 30 පහුවෙලා දැන් මාස 6 කටත් වැඩියි.

:       0       39

Senarath Monday, 20 November 2017 03:27 AM

නමුත් පසුගිය තීරුබදු වැඩිවීමේදී අනුගමනය කළේ.......වාහනය මෙරටට ගේමේදී තිබුණු තීරුබදු ගෙවීමට නියම කිරීමක් . මොකද මේ වෙනස ? යහපාලනයේ හාස්කමක්ද ? ඇමැතිලාගේ හෙන්චියල අයවැයට කලින්ද ණයවර ලිපි ගන්න ඇති .

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 662 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17743 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site