( තිළිණි ද සිල්වා )
මෙම වසර තුළදී විසිතුරු මත්ස්‍ය අපනයනයෙන් රුපියල් මිලියන 2500ක ආදායමක් ඉපැයීමට ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.
ඒ සඳහා විසිතුරු මත්ස්‍ය වගාව දිරි ගැන්වීමටත් දිවයින පුරා සුළු, මධ්‍යම සහ වාණිජ මට්ටමින් විසිතුරු මත්ස්‍ය වගාව දිරි ගැන්වීමට පියවර ගෙන ඇති බව එම අධිකාරිය වැඩිදුරටත් සඳහන් කර සිටී.
විශේෂයෙන්ම විසිතුරු මත්ස්‍ය වගාව සඳහා තරුණ තරුණියන් දිරි ගැන්වීම හා ගොවිපොළ හිමියන් වාණිජ වගාව සඳහා දිරි ගැන්වීමට ද ජාතික ජල ජීවී වගා සංවර්ධන අධිකාරිය සැලසුම් කර තිබේ.
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
විසිතුරු මත්ස්‍ය වගාව දිරි ගැන්වීමට පියවර
Chamara Jayakody Sunday, 06 May 2018 05:29 AM
මට මේ තොරතුරු සම්පූර්ණ කරන්න අවශ්‍යයි.