IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ව්‍යාපාර වලට හිතකර රටවල් 100 අතරට ලංකාවත්

(තිළිණි ද සිල්වා)

 

ලෝකයේ ව්‍යාපාර සඳහා හිතකර ප‍්‍රධාන රටවල් 100 අතරට ශ්‍රී ලංකාවද තේරී පත් ව ඇතැයි ලෝක බැංකුව විසින් නිකුත් කළ නවතම දත්ත වාර්තාවක දැක්වේ.

ඒ අනුව ලබන වසරට අදාළව නිකුත් කෙරෙන මෙම වාර්තාවේ ශ්‍රී ලංකාව 100 වැනි ස්ථානයට පත් වී ඇත.

ලෝකයේ ව්‍යාපාර සඳහා හිතකර රටවල් ශ්‍රේණිගත කිරීම සඳහා තෝරා ගනු ලැබූ රටවල් 190ක් අතරින් ශ්‍රී ලංකාව මෙම ස්ථානයට තේරී පත්ව ඇත.

ඉකුත් වසරේදී මේ සඳහා ලෝක බැංකුව වාර්ෂිකව නිකුත් කරන කළ දර්ශකයට අනුව  ශ‍්‍රී ලංකාව පසුවූයේ 111 වැනි ස්ථානයේ වන අතර මෙවර එය ස්ථාන 11කින් ඉදිරියට පැමිණ තිබීම විශේෂත්වයකි.

ලෝකයේ ව්‍යාපර සඳහා හිතකර රටවල් ලැයිස්තුවේ මෙහි පළමු, දෙවැනි සහ තෙවැනි ස්ථාන පිළිවෙළින් නවසීලන්තය, සිංගප්පූරුව සහ ඩෙන්මාර්කය යන රටවල් තේරී පත් වී ඇත.

 



අදහස් (7)

ව්‍යාපාර වලට හිතකර රටවල් 100 අතරට ලංකාවත්

Kumar (Gulf) Sunday, 04 November 2018 11:26 AM

දැන් යන හැටියට ආයේ හොරුයි, මිනීමරුවොයි රජ වුනාම නොවරදවාම 100 දෙසීයට බහීවි...

:       983       723

chathuri Sunday, 04 November 2018 12:17 PM

මොනවා කරන්නත් ලෝක නායකයින් රටේ නායක දෙපල පිළිඅරගෙන, ණය මුදල් දේවිද? දැන් දුන්නු සහන හෙට වෙනකොට කපා දමා පුරුදු විදියට යම පාලනය පටන් ගනියි.

:       1       180

kaliMonday, 05 November 2018 11:00 AM

මේ චතුරි කියලා ලියන කෙනා කාටහරි කඩේගිහින් ණයට කන්න බලන්නේ, 1600ක් අරන් කොමෙන්ට් දානවට වඩා වහකන එක හොඳයි..

:       44       101

benat Sunday, 04 November 2018 03:23 PM

මේක හදලා තියෙන්නේ ඊයේ පෙරේදා පෙරළියට කලින් වාර්තා වලට අනුවයි. දැන් හැදුවොත් එහෙම 175න් එහා තමයි .

:       0       74

hewawitharana Sunday, 04 November 2018 04:32 PM

ගල්ෆ් කුමාර් කාන්තාරේ ජීවත් වෙලා ඔලුව කර වෙලා වගේ

:       6       0

lalith Monday, 05 November 2018 05:40 PM

පව් අනේ ඔයතරම් දුරකට රට ගෙනාපු අර යෝදයගේ කනෙන් ඇදල එලියට දාන්න යන එක හොඳ නැහැ නේද?

:       56       89

Rohana Sunday, 11 November 2018 01:30 AM

100 කියන්නෙත් දුර්වලයි කියන එක තමා

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site