(බිඟුන් මේනක ගමගේ)
ව්‍යවසායකයන්ට සිය ව්‍යාපාරවලට ඩිජිටල් තාක්ෂණය යොදාගැනීම සඳහා පුහුණු වැඩසටහනක් පැවැත්වීමට ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) කටයුතු යොදා ඇත.ෆේස් බුක් හා ගූගල් වෙබ් අඩවි ව්‍යාපාරකරණයට යොදාගැනීම ගැන මෙම පුහුණුවේදී වැඩි අවධානයක් යොමු කර ඇත.
අපනයන සංවර්ධන මණ්ඩලය හා ඒකාබද්ධව ව්‍යවසායකයන් 253 දෙනකුට මෙම පුහුණුව ලබාදෙන අතර මධ්‍යම හා බස්නාහිර පළාත් ඉලක්ක කරගෙන එය ක්‍රියාවට නැංවේ.
බිම් මට්ටමින් වඩාත් පුළුල් ලෙස ව්‍යවසාය ප්‍රජාවට දැනුම බෙදා දීම සඳහා අපනයන සංවර්ධන මණ්ඩලයේ නිලධාරින් 30 දෙනකු ද මෙම පිරිසට ඇතුළත් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ව්‍යාපාරකරණයට ෆේස්බුක් ගූගල්