(රංජන් කස්තුරි)
වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන්නන්ට රාජ්‍ය හා පෞද්ගලික බැංකු වලින් සහන පොලි පදනම යටතේ රුපියල් කෝටියක ණය මුදලක් ලබාදීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
අයෝජනයක් ලෙස වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කර ඒවා මුදල් අය කිරීමේ පදනම මත ක්‍රියාත්මක කරගෙන යාමට අපේක්ෂා කරන්නන්ට එම ණය ඉල්ලුම් කළ හැකි බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව සියයට 75ක සහන පොලියක් මත රජයේ හා පෞද්ගලික අංශයේ බැංකු මගින් එම ණය නිකුත් කරන බවද මුදල් අමාත්‍යාංශය පවසයි.
මෙරට ජනගහණයෙන් වැඩිහිටි ජනගහණය ක්‍රමයෙන් වැඩි වෙමින් පවතින අතර 2050 වන විට මුළු ජනගහණයෙන් සියයට 28ක් වැඩිහිටි ජනගහණයක් අපේක්ෂා කරන බවද මුදල් අමාත්‍යාංශය කියයි.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථාන ආරම්භ කරන්න කෝටියක ණයක්
sandy123 Tuesday, 29 January 2019 04:39 AM
අපේ කෝට්ටේ පැත්තේ තියන අම්බාරුවන්ගේ වැඩිහිටි සුරැකුම් මධ්‍යස්ථානයට දිනපතා වියදම් කරන ප්‍රමාණය මදිද? මොකද ඉහළ ඉදන් පහළ තෙක් වැඩි හරියක් ඉන්නේ වැඩිහිටියන් තමයි.