රංජන් කස්තුරි
ශ්‍රී ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 10 දක්වා ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
විදේශ ආයෝජන වැඩිවීම,රජයට ලැබෙන විදේශ ණය වැඩිවීම හම්බන්තොට වරාය පැවරීමෙන් ලැබුණු ණය වාරිකය හා රජයේ සුරැකුම්පත් ආයෝජන වැඩිවීම නිසා විදේශ සංචිත ඉහළ ගොස් තිබෙන බවද ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.
මේ අතර ගෙවුම් ශේෂ හිඟය ද අඩු වී තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ වෙන්නේ? රුපියල් වැටුණා කියලා කියනවා. අනිත් පැත්තෙන් විදේශ සංචිත ඉහළ ගියා කියලා කියනවා. රුපියලේ අගය වට්ටලද විදේශ ආයෝජන වැඩි කරවන්නේ? ඉරිදා පොලේ එළවලු විකුණනවා වගේ වෙන්න ඇති... වටිනාකම අඩුකරලා කොච්චර ගත්තත් වැඩක් නැහැනේ. අපේ හොඳ හම ගිහිල්ලනේ...