(බිඟුන් මේනක ගමගේ )
බැංකු ව්‍යාපාර කටයුතු කරගෙන යාමට ලංකාපුත්‍ර ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඩ් වෙත ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ලංකාපුත්‍ර ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඞ් හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව ඒකාබද්ධ කිරීම නිසා මෙම පියවර ගෙන ඇති අතර එවිට ලංකාපුත්‍ර ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඞ්හි සියලුම වත්කම් හා වගකීම් ප්‍රාදේශීය සංවර්ධන බැංකුව විසින් අත්පත් කරගැනෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
2016 රජයේ අයවැය මගින් කළ යෝජනාවක් අනුව මෙම ඒකාබද්ධ කිරීම සිදුකර ඇති අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ඊට අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව මින් අනතුරුව ලංකාපුත්‍ර ඩිවලොප්මන්ට් බෑන්ක් ලිමිටඞ් මගින් කරගෙන ගිය සියලු බැංකු ව්‍යාපාර කටයුතු ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මගින් කරගෙන යන්නේ යැයි ද එම නිවේදනයේ සඳහන් වේ.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘ලංකාපුත්‍ර‘ බැංකු බලපත්‍රය අහෝසියි