ශ්රී ලංකා රුපියලේ අගය සීමාව ඉක්මවින් අඩු වැඩි වීම පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (21) පැවැසීය.
රුපියල මේ සතියේදී දෛනිකව වාර්තාගත පහළම අගයන් වාර්තා කළ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ආචාර්ය වීරසිංහ මහතා ඒ බව සඳහන් කළේය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙසේ ද කීය.
“රුපියලේ අගය අනවශ්‍ය ලෙස වුවමනාවටත් වඩා අඩු වැඩි වන අයුරු අපට පසුගිය දින කිහිපයේදී දක්නට ලැබුණා. අපි ඊට මැදිහත් වෙනවා. අපි දැඩි ක්‍රියාමාර්ග ගන්නවා” යැයි ද ඔහු පැවැසීය.
රොයිටර්
055
2025 දෙසැම්බර් මස 18
686
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1115
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘රුපියල පාලනය කිරිමට මහ බැංකුව දැඩි ක්‍රියාමාර්ග ගන්නවා’
krishantha Saturday, 22 September 2018 02:17 AM
හොඳයි ..හොඳයි, තවත් තීන්දු තීරණ ගන්න කෙනෙක් ..
Royal Saturday, 22 September 2018 02:55 PM
පින්වතුනි, තව තවත් බදු ගෙවීමට සුදානම් වන්න. ලක්ෂ 62 ට විතරක් ඒ බදු වලංගු කරන්න...
yaha Sunday, 23 September 2018 04:29 AM
තුන් කල් දකින්න බැරි ආචාර්ය පට්ටම් තියෙන නිලධාරින්ගෙන් ඇති වැඩේ මොකක්ද ?
sanjeewa Monday, 24 September 2018 12:45 AM
දැනුයි පත්තරේ බලලා තියෙන්නේ.
latha Tuesday, 25 September 2018 08:16 AM
රාජ්‍ය අංශයට සුළු ක්‍රියා මාර්ග. පෞද්ගලික අංශයට දැඩි ක්‍රියා මාර්ග.
K.A.Darshana Hasaranga Tuesday, 25 September 2018 11:02 PM
හොඳ තීරණයක්.