වාණිජ ව්‍යාපාර සහ ශ්‍රි ලංකා හැකියා සඳහා යුරෝපයේ වැඩිපුර අවස්ථා ශ්‍රි ලංකාවට හිමිවන තත්ත්වයක් පවතින බව යුරෝපා සංගමයේ ශ්‍රි ලංකා තානාපති විදේශ අමාත්‍යංශයට දැනුම් දී ඇති බව ශ්‍රි ලංකා තොරතුරු තාක්ෂණ සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට වාර්තා වී ඇත.
සයිබර් අපරාධ පිළිබඳ බුඩාපෙස්ට් සම්මුතියේ සාමාජිකත්වය දින අනුවකදි ශ්‍රි ලංකාවට ලබාගැනිමට හැකිවිම ඓතිහාසික තත්තවයක් බව කියති. එම නිසා ශ්‍රි ලංකාව ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත්ව තිබෙන බවත් එම තානාපතිවරයා ප්‍රශංසනාත්මකව සඳහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුරෝපා සංගමය ලංකාවට තව තැනක්
සුදේශ් Tuesday, 16 June 2015 07:37 AM
ගහන බෙර පදයට හොදට නටන කොට තමයි හොද හොද සහතික ලැබෙන්නේ.(නදී)
සුදේශ් Tuesday, 16 June 2015 07:36 AM
ගහන බෙර පදයට හොඳට නටන කොට තමයි හොඳ හොඳ සහතික ලැබෙන්නේ. (ස)
සුජීව (ජර්මනිය) Sunday, 14 June 2015 08:14 AM
බුද්ධිමත් නායකයන් රටේ අනාගතය බාරගත් විට, දිගු මනා සැලසුම් රට තුළ ක්‍රියාත්මක කරන විට, ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ප්‍රසිද්ධ වීම මෙයට හොදම උදාහරණයකි (බ)
සුජීව (ජර්මනිය) Sunday, 14 June 2015 08:16 AM
බුද්ධිමත් නායකයන් රටේ අනාගතය බාරගත් විට, දිගු මනා සැළසුම් රට තුළ ක්‍රියාත්මක කරන විට, ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ප්‍රසිද්ධවීම මෙයට හොඳම උදාහරණයකි (නි)
නාරද Monday, 15 June 2015 12:43 AM
ඉන්දියාව මෙයට අත්සන් නොකළේ තම රටේ ආර්ථිකයට හා ආරක්ෂාවට තර්ජනයක් ලෙස සළකා හා තම රටෙහි තොරතුරු තාක්ෂණය සම්බන්ධ තොරතුරු පද්ධති වලට අන්‍ය රටවල ප්‍රවේශය වැළැක්වීම අරමුණු කරගෙනයි. (නි)