රොමේෂ් මධුෂංඛ
පසුගිය දිනවල උතුරට ඇදහැලෙන වර්ෂාවත් සමඟ යාපනයේ රතුලූනූ අස්වැන්න සාර්ථක වීමත් සමඟ වෙළඳපොළට යාපනයෙන් රතුලූනූ තොග පිටින් ලැබීම හේතුවෙන් මිල ගණන් සීඝ්‍රයෙන් අඩු වී ඇති බවට උතුරේ වෙළෙන්දෝ කියා සිටිති.
රතුලූනූ මිල ගණන් අඩුවීම හේතුවෙන් රතුලූනූ ගොවියා දැඩි අසීරුතාවයන්ට පත්ව ඇති අතර රතුලූනූ නියමිත මිලකට විකුණා ගැනීමටද නොහැකි වාතාවරණයක් උදා වී ඇති බව ඔවුහු පවසති.
පැවති නියං කාලය සමයේදී රතුලූනූ කිලෝවක් රුපියල් 300 ත් 400ත් අතර මිලකට ඉහළ ගිය අතර මේ වන විට උතුරේ රතුලූනූ කිලෝවක තොග මිල රුපියල් 90 ත් 100 ත් අතර මිලකට අලෙවි වන අතර සිල්ලර මිල රුපියල් 130 ත් 140 ත් අතර මිලකට අලෙවි වේ.




2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යාපනයේ රතුලූනූ මිල අඩුවෙයි