සුනාමියෙන් මිය ගිය ශ්‍රී ලාංකියනට පිං පැමිණවීමේ සාංඝීක දානමය පිංකමක් මහජන බැංකවේ ගාල්ල ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලයීය පරිශ්‍රයේදී, දකුණු පළාතේ ප්‍රධාන සංඝනායක රුහුණු විශ්ව විද්‍යාලයයේ කුලපති මහෝපාධ්‍යාය පල්ලත්තර සුමනජෝත නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නය විෂයයෙහි පැවැත්විණි. මහජන බැංකුවේ ගාල්ල ප්‍රාදේශීය කළමනාකාර ආනන්ද පතිරණ සහ මහජන බැංකු බෞද්ධ සංගමයේ සභාපති ප්‍රීති කොළොන්නගේ මහත්වරු ඇතුළු මහජන බැංකුවේ ගාල්ල ප්‍රාදේශීය කාර්යාලයයේ සහ ශාඛා කළමනාකාර නිලධරයන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයේ ද ගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධරයෝ ද ප්‍රභූවරු ද මේ පිංකමට සහභාගී වූහ.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මහජන බැංකු ගාලු ප්‍රධාන කාර්යාලය සුනාමිය සමරයි
දම්මි Saturday, 29 December 2012 07:38 AM
සැමරිය යුත්තේ හොද දේවල් විතරයි නේද? (නි)