IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මානෙල් ලංකා කලෙක්ෂන් කොච්චිකඩේ

තායිලන්තයේ  බැංකොක්  නුවර  අතරමව තම ජිවිතය දුක දිනා ජයගත් ශ්‍රි ලංකාවේ  මානෙල්- නිමල්  යුවළ  ශ්‍රී ලංකාවේ ද තම ව්‍යාපාර  ඇරඹීමට  සමත්ව සිටිති. තායිලන්තයට  යන ශ්‍රී  ලාංකිකයන් සඳහා  ප්‍රසිද්ධියට  පත් මානෙල් ලංකා  ආපනශාලා  ව්‍යාපාරයට  අමතරව ඔවුහු මීගමුවේ දී  බැංකොක්  නගරයේ  ප්‍රසිද්ධ ඇදුම් පැළදුම්, පාවහන්, කාන්තා අත් බෑග්, විසිතුරු භාණ්ඩ  ආදී විවිධ භාණ්ඩ සාප්පුවක්  ඇරැඹුහ. ඔවුන්ගේ නව ව්‍යාපාරයට  මානෙල් ලංකා  කලෙක්ෂන්  නාමය තබා  ඇත.   

clothes_1283[1] clothes_1283[2] clothes_1283[3] clothes_1283[4] clothes_1283[5] clothes_1283[6] clothes_1283[7]

 

 

 

 

 



අදහස් (0)

මානෙල් ලංකා කලෙක්ෂන් කොච්චිකඩේ

වසිතා Friday, 25 December 2015 04:34 PM

ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා! (නි)

:       0       0

නිරෝෂා Friday, 25 December 2015 04:34 PM

සුබපැතුම්.! (ර)

:       0       0

වසිතා Friday, 25 December 2015 04:29 PM

ඔබේ ව්‍යාපාරය දිනෙන් දින දියුණු වේවා...! (ර)

:       0       0

ලලිත් Tuesday, 22 December 2015 08:43 PM

මේ මානෙල් ලංකා ආයතනයට සුබ පැතුම් පිරිනමනවා වගේම සුළු ව්‍යාපාරිකයින් දිරිගන්වන පුවත් පළකිරීම වෙනුවෙනුත් පුවත්පතටත් ස්තුතිය පිරිනමනවා. (නි)

:       0       0

ආනන්ද දොඩන්ගොඩ Sunday, 27 December 2015 02:32 PM

ඔබ සිටි රටේම ( තායිලන්තයේ ) සිට ඔබගේ වෙළඳ ව්‍යාපාර දියුණු කරන් ගියා නම් වටිනවා , ලංකාවේ වෙළඳ ව්‍යාපාර කරන විට ටික දවසකින් පළාතේ පාතාලයට ගෙවන්ට , මැරයන්ට ගෙවන්ට , මැති ඇමති වරුන්ට පිනට දෙන්නට වෙනවා , වන්නේ පාඩුවක් පමණයි , නැතිනම් ඔබ බලය තිබෙන දේශපාලකයකු යහළු කර ගත යුතුය (බ)

:       0       0

රවී Wednesday, 23 December 2015 03:51 AM

බැංකොක්හිදී ඔබ ආයතනය අපට ලබා දෙන සේවය ඉතා අගය කොට සලකමි. (කෞ)

:       0       0

සනත් Sunday, 27 December 2015 03:43 PM

නාලක, සේරම්, කුහකකම ඊර්ෂ්‍යාව අතහැර ගුණවත් මිනිසුන් වෙන්න. හදවතින් අනුන්ගේ දියුණුවට සතුටුවෙන්න! (නි)

:       0       0

චූලා Friday, 25 December 2015 09:51 AM

නාලක ඔබට කීයක් දුන්න ද මේ ප්‍රතිචාරයට (අ)

:       0       0

සනත් Sunday, 27 December 2015 03:38 PM

නාලක, සේරම්, කුහකකම ඉරිසියාව අතහැර ගුණවත් මිනිසුන් වෙන්න! හදවතින් අනුන්ගේ දියුනුවට සතුටුවෙන්න! (ස)

:       0       0

සනත් Sunday, 27 December 2015 03:44 PM

නාලක, සේරම්, කුහකකම ඉරිසියාව අතහැර ගුණවත් මිනිසුන් වෙන්න! හදවතින් අනුන්ගේ දියුණුවට සතුටුවෙන්න! (බ)

:       0       0

බුද්ධික Saturday, 26 December 2015 01:34 AM

හරිම හොඳ කෑම ටික. බැංකොක් ගිහින් කන්න එපාවෙලා හිටපු වෙලාවේ කන්න ලැබුන ලංකාවේ එකම කඩේ. ජය වේවා! (නි)

:       0       0

නාලක Tuesday, 22 December 2015 02:32 PM

මානෙල් ලංකා කියන්නේ තායිලන්තයේ බැංකොක් නුවර තියෙන ඉතාම ඉහළ සේවාවක් සපයන ආයතනයක් ... බැංකොක් වල මානෙල් ලංකා රෙස්ටුරන්ට් එකේ අහාර පාන හරිම පිරිසුදුයි... රසවත් ...ලංකාවේ දී වත් ඒ විදියට කඩේකින් කන්න ලැබෙන්නේ නැහැ... මානෙල් ලංකා කලෙක්ෂන් ශ්‍රී ලංකාවේ අලුතින් දාපු සාප්පුවෙන් සාධාරණ මිලට නවතම විලාසිතා මිලට ගන්න පුළුවන් වේවා... මානෙල් අක්කා සහ නිමල් අයියා දිනෙන් දිනම දියුණුවෙන් දියුණුවට පත් වේවා ! (බ)

:       0       0

කල්ප Thursday, 24 December 2015 02:51 AM

ඔබේ නව ව්‍යාපාරයට සුබ පතනවා! (නි)

:       0       0

කෙවින් Thursday, 24 December 2015 02:51 AM

අලුත් වෙළඳසැළට සුබ පතනවා. තායිලන්තයේ තවත් ශ්‍රී ලංකාවේ කඩයක් තිබෙනවා සියම් සිලෝන් කියලා. ඒ ගැනත් තව විස්තර දැනගන්න අපි කැමතියි. මම නම් මේ කඩ දෙකෙන්ම කාලා තියනවා. දෙකේම පිරිසිදුයි සහ රසවත්. (නි)

:       0       0

සේරම් පැරිස් Friday, 25 December 2015 10:37 AM

මගලි නෝනා , මමත් දන්නවා ඕවා පැරිසියේ තියෙන බව , එහෙත් ඒවා ප්‍රසිද්දියේ විකිනීමට නැහැ , නීතියෙන් රේගුව හරහා ගේන්නත් බැහැ , ඕවා හොරෙන් කෙසේ ගෙන ඇවිත් ඔය ලංකාවේ ඉන්දියාවේ පකිස්ථානයේ අප්‍රිරිකාවේ අයට විකුණනවා , මොකද ඔවුන් කැමති හොර ප්‍රමිතියක් නැති වුණත් , ප්‍රසිද්ද නම් වලින් තියෙන නිසා ඒවා අන්දලා පෙන්වන්ට ,(අ)

:       0       0

කිත්සිරි Wednesday, 23 December 2015 01:01 PM

සුබ පැතුම්! (නි)

:       0       0

පද්මිණී Wednesday, 23 December 2015 01:01 PM

අනේ හොඳයි! එහෙනම් ලංකාවට ගියාම අපිත් ගෙදර යන ගමන්‍ ඔතනට ගොඩවෙලා යන්නම්කො.. (නි)

:       0       0

සුමිත්‍රා බස්නායක Tuesday, 22 December 2015 03:04 PM

මේක හොද වැඩක්. සුබ පැතුම්. බ(කෞ)

:       0       0

සංක Tuesday, 22 December 2015 08:47 AM

ඔබට සුබ පැතුම්.! (ර)

:       0       0

අමල් Tuesday, 22 December 2015 08:47 AM

දිනෙන් දින දියුණුවට පත් වේවා.! (ර)

:       0       0

විජිත් Tuesday, 22 December 2015 08:52 AM

සුබ පැතුම්.! (ර)

:       0       0

පාලිත Monday, 28 December 2015 07:33 PM

සුබ පැතුම්! (නි)

:       0       0

මගලී Thursday, 24 December 2015 07:25 AM

අය්යෝ සේරම් පැරිස්. තහනම් උනාට ඔය සේරම පැරිස් වල තියෙනවා.හොරෙන් ගෙනැල්ලා. තව චීන ඒවා නැති දෙයක් නෑ. (ස)

:       0       0

විජේසුන්දර Friday, 25 December 2015 04:34 PM

සුබ පැතුම්! (නි)

:       0       0

සේරම් පැරිස් Wednesday, 23 December 2015 03:19 PM

තායිලන්තයේ සාදන රෙදිපිළි සහ නොයෙක් වර්ග යුරෝපයට තහනම්. මොකද ඒවා යුරෝපයේ නිෂ්පාදිත වෙළඳ නාම වලින් හොරට ප්‍රමිතියෙන් තොරව සාදන ඒවා නිසා. ලංකාවට ඒවා වැඩක් නැහැ. හොර වුණත් ප්‍රසිද්ධ නමකින් මුද්‍රණය කළ නම පෙනෙන්න අඳින්න කැමතියි ලංකාවේ අය (නි)

:       0       0

තිළිණ Friday, 25 December 2015 04:34 PM

ඉදිරියටම යන්න වාසනා! (නි)

:       0       0

ලක්ෂණ Saturday, 26 December 2015 12:26 PM

සතුටුයි (නි)

:       0       0

සනත් ගුනවර්දන ස්විස් Tuesday, 22 December 2015 07:57 PM

මම තායිලන්තයට ගිය වෙලාවේ මොවුන්ගේ ආපන ශාලාවෙන් දිවා ආහාරය ගත්තා. ඉතාම රසවත්, පිරිසිදු සහ සුහද සේවයක් ඔවුන් ලබාදුන්නා. මේ අලුතින් ඇරඹු ඔවුන්ගේ ලංකාවේ ව්‍යාපාරය දියුණු වේවායි පතමි! ලබන නිවාඩුවට ලංකාවට ආ විගස ඔබ ව්‍යාපාරය දැක බලාගන්න එනවා ... (නි)

:       0       0

ලහිරු Saturday, 26 December 2015 12:29 PM

ශ්‍රී ලාංකිකයෙක් ලෙස ඔබ ගැන සතුටු වන අතර නව ව්‍යාපාරයත් දිනෙන් දින දියුණු වෙන්න සුභ පතනවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site