IMG-LOGO

මුද්‍රණ දෙපාර්තමේන්තුවට කෝටි 120 ක ආදායමක්

සුජිත් හේවාජුලිගේ 
 
රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ගිය වසරේදී රුපියල් කෝටි 120 ක පමණ ආදායමක් උපයා ගෙන ඇතැයි එම දෙපාර්තමේන්තුව පාරලිමේන්තුවට ඉදිරිපත් කළ අලුත්ම කාර්ය සාධන වාර්තාවේ දැක්වෙයි.


වාණිජ මුද්‍රණ කටයුතු වලින් රුපියල් කෝටි 58 කට වැඩි මුදලක් ද වාණිජ නොවන මුද්‍රණ කටයුතු වලින් රුපියල් කෝටි 61 කට වැඩි මුදලක් ද මෙසේ උපයා ගෙන ඇතැයි එම වාර්තාවේ සඳහන් වෙයි.


වාණිජ නොවන මුද්‍රණ කටයුතුවලින් වැඩිම ආදායම උපයාගෙන ඇත්තේ එම වර්ෂයේ මාර්තු මාසයේ දීය.


උපයාගෙන ඇති ආදායම රුපියල් කෝටි 15 කි.


වාණිජ නොවන මුද්‍රණ කටයුතුවලින් වැඩිම ආදායම දෙසැම්බර් මාසයේ දී උපයා ගෙන තිබු අතර උපයා ගත් ආදායම රුපියල් හතකට වැඩිය. 



අදහස් (4)

මුද්‍රණ දෙපාර්තමේන්තුවට කෝටි 120 ක ආදායමක්

menna Sunday, 21 October 2018 10:57 AM

වියදම කෝටි 360 ක්වත්ද?

:       2       2

rocky Sunday, 21 October 2018 01:37 PM

අදාළ ඇමැතිවරයාට 10% වත් කොමිස් මුදලක් දීම සුදුසුයි!

:       2       5

රවින් Monday, 22 October 2018 01:22 AM

ඇමතිගේ සුඛ විහරණ වැඩිවෙයිද? මහන්සිවෙලා වැඩ කරන සේවකයින්ගේ සුඛ විහරණ වැඩිවෙයිද?

:       3       1

vipula Tuesday, 30 October 2018 10:16 AM

රජයට සම්බන්ද ආයතන මේ ආකාරයට භාණ්ඩාගාරයට බරක් නොවීමෙන් ජනතාව මත ඇතිකරන බදු පීඩනය අවම කරගත හැක

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 246 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 775 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1197 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site