(පී. එස්. මද්දුමගේ)
මාතර දිස්ත්‍රික්කයේ පසුගිය වසරේ සහ මෙම වසරේ මහ කන්නයේ වී අස්වැන්නෙන්, මාතර දිසාලේකම් කාර්යාලය මිලට ගෙන ඇති වී කිලෝ 194,600 ක් පෞද්ගලික අංශයට විකිණීමට දිසා ලේකම් කාර්යාලය පියවර ගෙන ඇත.
තෙතමනය 14%ක් වන හෝ ඊට අඩු, ගල්, වැලි, බොල් රහිත අවපැහැ නොගත් මෙම වී තොගය වෙනත් වී වර්ග මිශ්‍ර නොවූ පිරිසිදු තත්වයේ පවතින බව දිසා ලේකම් කාර්යාලය සඳහන් කරයි.
රතු නාඩු වී කිලෝ 189,200 ක්ද, සුදු නාඩු වී කිලෝ 4,300 ක්ද, සුදු සම්බා වී කිලෝ 1,100 ක්ද මිල ගණන් කැඳවා විකිණීමට නියමිතය. වී තොගය මැද්දවත්ත ගබඩා සංකීර්ණයේ ගබඩා කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
මාතර වී අස්වැන්නෙන් කිලෝ ලක්ෂ 2ක් පෞද්ගලික අංශයට