ශිරාන් රණසිංහ
බොයිලර් කුකුල් මස් කිලෝවක මිල රුපියල් 500 දක්වා වැඩිකර තිබේ.
මීට පෙරාතුව බොයිලර් කුකුල් මස් කිලෝවක රුපියල් 450 ට පමණ අලෙවි කළ අතර කුකුල් කෑම හා අනෙකුත් වියදම් සළකා මස් කිලෝවක මිලද වැඩිකර ඇතැයි කුකුල් මස් ව්‍යාපාරිකයෝ පවසති.
කරි චිකන් කිලෝවක මිල රුපියල් 600 ක් පමණ වන බවද ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව බෞද්ධ රටක්. බෞද්ධයින්ට මස් මාළු කන්න ත්‍රිපිටකේ කොහෙත්ම ඉඩක් නැහැ. සියලුම මස් මාංශ වෙළදාම තහනම් කල යුතුයි.