රංජන් කස්තුරි
පාස්කු ඉරිදා ප්‍රහාර මාලාව හේතුවෙන් සංචාරක ව්‍යාපාරයට ඉදිරි කාලයේ දී රුපියල් කෝටි 26,250 ක පමණ දැවැන්ත පාඩුවක් සිදුවනු ඇති බව මුදල් අමාත්‍යංශය ගණනය කර තිබේ.
එම ප්‍රහාර හේතුවෙන් මේ වන විට සංචාරකයින්ගේ පැමිණීම 30% ක් පමණ කඩා වැටී ඇති අතර එමගින් මෙරට ආර්ථීකයට ඉදිරි තෙමස ඇතුළත රුපියල් කෝටි 6141 ක පමණ පාඩුවක් සිදුවන ඇති බවද මුදල් අමාත්‍යංශ සිදුකළ ගණනය කිරීම්වලදී හෙළිවී ඇත.
මුදල් අමාත්‍යංශ වාර්තා අනුව මේ වසර ඉදිරි මාස තුනේ එනම් මැයි, ජුනි සහ ජුලි වන තෙක් සංචාරකයින්ගේ පැමිණීම 30 කින් අඩුවනු ඇත.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බෝම්බ ප්‍රහාරයෙන් සංචාරක කර්මාන්තයට පාඩු