(නාලක සංජීව දහනායක)
බඩ ඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 40 සහතික මිලක් ප‍්‍රකාශයට පත්කිරීමට කෘෂිකර්ම අමාත්‍යංශය අවධානය යොමුකර තිබේ.
මීට අදාළ කැබිනට් පත‍්‍රිකාව ලබන සතියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
කුකුළන් ඇතුළු විවිධ සත්වයන්ගේ ආහාර සඳහා වැඩිපුර යොදාගනු ලබන්නේ බඩඉරිඟුය. මේ වනවිට මෙරට බඩ ඉරිඟු වගාකිරීම අඩුවීම හේතුවෙන් විදේශ රටවලින් බඩඉරිඟු ආනයන කිරීම සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 6500 අධික මුදලක් වැයවන බවද අමාත්‍යවරයා කීය.
කෘෂිකර්ම අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී බඩ ඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 40 මිලක් පැනවීමට යෝජනාවී තිබේ.
2025 දෙසැම්බර් මස 30
66
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
724
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
346
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බඩ ඉරිඟු කිලෝවක් සඳහා රුපියල් 40 සහතික මිලක්