( තිළිණි ද සිල්වා )
ආනයනකරුවන් විසින් පොල් මද ආනයනය නතර කරනු ලැබ ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සඳහන් කර සිටීයි.
මේ වන විට ප්‍රමාණවත් තරම් පොල් අස්වැන්නක් ලැබීම හේතුවෙන් ඔවුන්ට මෙරටින් පොල් මිලදී ගැනීමට හැකිවීම හේතුවෙන් ආනයනකරුවන් විසින් පොල් මද ආනයනය නතර කරනු ලැබ ඇතැයි ද එම අමාත්‍යාංශ ලේකම් ජේ. එච්. රංජිත් මහතා සඳහන් කර සිටී.
පසුගිය කාලයේ ඉන්දුනිසියාව සහ පිලිපීනය යන රටවලින් මෙරටට පොල් මද මෙට්‍රික් ටොන් 2000 ක් පමණ ගෙන්වනු ලැබ ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.
පොල් මද ආනයනයට කර්මාන්තකරුවන් 12 දෙනෙකු පසුගිය කාලයේ අවසර ඉල්ලා තිබිණි. මේ දිනවල වෙළෙඳපොළේ පොල් ගෙඩියක් අලෙවි වන්නේ රුපියල් 40 ත් රුපියල් 80 ත් අතර මිලකට ය.
2025 දෙසැම්බර් මස 04
628
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොල් මද ආනයනය නවතී
Nilanka Thursday, 09 August 2018 06:40 PM
පොල් මද ආනයනය කරන්නේ මොකටද? ඒවයින් හදන්නේ මොනවද ?