කටුනායක නිදහස් වෙළඳ කලාපයේ නිෂ්පාදන හිමියන්ගේ සංගමයේ නව සභාපතිවරයා ලෙස ට්‍රොෆිකල් ෆයින්ඩින් ආයතනයේ සාමාන්‍යාධිකාරී ධම්මික ෆනෑන්ඩු මහතා තෙවැනි වරටත් නිතරගයෙන් පත් විය.
නිදහස් වෙළඳ කලාපීය කර්මාන්තශාලා හිමිකරුවන් 52 ගේ පමණ සහභාගිත්වයෙන් කටුනායක එයාර් පෝට් ගාඞ්න් හෝටලයේදී පැවති 33 වැනි මහා සභා රැස්වීම අවසානයේදී 2013-2014 වර්ෂය සඳහා සංගමයේ නව නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමේ නිලවරණය පැවැත්විණි.
එහිදී සංගමයේ උප සභාපති ලෙස ෆෂාල් අබ්ඞීන් (අධ්‍යක්ෂක ඒ.ටී.ජී සිලෝන්), ලේකම් ලෙස ජටින්ඩර් බියලා (සාමාන්‍යාධිකාරී ඉෂින් ලංකා), භාන්ඩාගාරික ලෙස එච්.ඉසඞ්.එම් මර්ෂූක් (කළමනාකාර අධ්‍යක්ෂක ෆිලෝටෙක්ස් ලංකා) යන මහත්වරුන් තේරී පත් වූහ.
විධායක කමිටු සාමාජිකයින් ලෙස එන්.ඒ උමගිලිය (කලමනාකාර අධ්‍යක්ෂක ඩයල් ටෙක්ස්ටයිල්ස්), එම්.බී ආනන්දන් පුල්ලේ (සාමාන්‍යාධිකාරී මයිකල් ආන්ජලෝ පූට් වෙයාර්), බියුනෝ ෆර්නැන්ඩු (සභාපති ෂොර් ටු ෂොර්) , නෙවිල් ෆර්නෑන්ඩු (කළමනාකාර අධ්‍යක්ෂක ලංකා නයගයි), සාලිය සෙල්ලහේවා (සාමානා්‍යාධිකාරී බ‍්‍රැන්ඩික්ස්), රවී කුමාර් (සාමාන්‍යාධිකාරී ඉන්ඩස්ට‍්‍රියල් ක්ලෝතින්), ඒ. සුකුමාරන් (කළමනාකාර අධ්‍යක්ෂක ස්ටාර් ගාමන්ට්ස්), නරේන් වනිගසූරිය (මුල්‍යාධිකාරී ස්මාර්ට් ෂර්ට්ස්), යොෂාන් ෆර්නෑන්ඩු (සාමාන්‍යාධිකාරී මුල්‍ය නෙක්ස්ට් මැනුෆැක්චරින්ස්), ජිනදාස රොඞ්රිගෝ (මානව සම්පත් කළමනාකාර හෑන්ඩිස් ඉන්ටනැෂනල්) , හේමරංජන ෆර්නෑන්ඩු (මහ ලේකම්) , අනුර පෙරේරා (පරිපාලන ලේකම්) යන මහත්වරුන් තේරී පත් වූහ.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නව සභාපති ධම්මික ෆනෑන්ඩු
රංජිත් Friday, 05 April 2013 07:14 AM
බ්‍රාවෝ...සුබ පැතුම්!(නදී)