වරාය හා ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා හා ශී‍්‍ර ලංකාවේ බංගලිදේශ හා නවසීලන්ත මහා කොමසාරිස්වරුන් අතර විශේෂ හමුවක් වරාය හා ගුවන්සේවා අමාත්‍යංශයේදී පැවැත්විණි.
ශී‍්‍ර ලංකාවේ බංගලිදේශ මහකොමසාරිස් තරීක් අෂාර් හා ශී‍්‍ර ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් ග‍්‍රැහැම් මෝර්ටන් යන මහත්වරු මෙසේ අමාත්‍යවරයා ශී‍්‍ර ලංකාව හා නව සබඳතා ඇති කරගැනීමේ අපේක්ෂාවෙන් සිටින බව කීහ.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නවසීලන්තෙන් හාදකම් අලුත් කරයි
ඉන්දික Sunday, 08 February 2015 05:43 AM
බන්ගලියෝ ඉන්දියානුවන්ට වඩා හොඳයි. එයාල ලංකාවේ මිනිස්සු වගේ අගන්තුකයින්ට කරුණාවන්තයි. (ස)
ඉන්දික Sunday, 08 February 2015 05:46 AM
බංගලියෝ ඉන්දියානුවන්ට වඩා හොඳයි. එයාල ලංකාවේ මිනිස්සු වගේ අාගන්තුකයින්ට කරුණාවන්තයි. (බ)
දුමින්ද Monday, 09 February 2015 03:36 AM
අර්ජුන ඇමති තුමාගේ ක්‍රිකට් ලෝලියොත් තානාපති සේවයේ ඇති (නදී)
ඉන්දික Tuesday, 10 February 2015 11:46 PM
බංගලින්ව ළං කරගන්නේ නැත්තම් තමයි වඩා හොඳ. මම ඉතාලියේ ඉන්නේ. මෙහෙ බංගලි රට කාලා තියෙන්නේ. තැනක් නොතැනක් නැහැ. මම ලංකාවට මෙහෙම වෙනවා දකින්න කැමති නැහැ. නැවතත් හිතලා බැලුවොත් හොඳයි (නි)
බණ්ඩාර රුසියාව Thursday, 19 February 2015 02:30 PM
බංගලින්ගෙන් නම් කිසි වැඩක් නෑ. ගිය ගිය තැන ඉවරකරනවා. (අ)
බණ්ඩාර රුසියව Thursday, 19 February 2015 02:49 PM
බංගලි යනු කැද හැලියකි. ගියතැන කනවා. ගාවගන්න නම් එපා. (අ)
පතිරණ Friday, 06 February 2015 08:48 AM
බංගලිදේශය සමඟ සබඳතා නැත්නම් හොඳයි. (නි)
ප්‍රතාභාන් Friday, 06 February 2015 08:48 AM
බංගලිදේශය සමග සබඳතා නැතිනම් හොඳයි. ගොඩක් රටවල් බංගලින්ට රටට ඇතුල් වෙන්න දෙන්නේ නෑ. (නදී)
මදුර Friday, 06 February 2015 08:48 AM
ජයවේවා.(හේ)
සිතුම් Friday, 06 February 2015 08:48 AM
හැමදේම හොද විදියට වෙනවා.(හේ)
අල්විස් Thursday, 26 February 2015 06:40 PM
රටක් දියුණු කරන්නේ කොහොමද මෙහෙම? (නදී)
ආකාශ් Friday, 06 February 2015 08:48 AM
හොද වැඩක්.(හේ)
ප්‍රභාත් Friday, 06 February 2015 08:48 AM
සියලුම රටවල් සමග සම්බන්ධතා ඇති කර ගත යුතුයි.(හේ)
ප්‍රසන්න Friday, 06 February 2015 08:48 AM
සම්බන්ධතා ගොඩනගා ගත යුතුයි.(හේ)
ප්‍රභාත් Friday, 06 February 2015 08:48 AM
බංගලිදේශය සමග සබදතා නැතිනම් හොදයි .(හේ)
උපුලී Saturday, 07 March 2015 04:25 AM
නවසීලන්තයට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නැත්තෙ ඇයි. ශ්‍රී ලංකනුවන් ගොඩක් එහෙ ඉන්නවා. (ර)
උපාලි Saturday, 07 March 2015 04:26 AM
නවසීලන්තයට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නැත්තේ ඇයි? ශ්‍රී ලංකාවේ ගොඩක් අය එහේ ඉන්නවා (නදී)
උපාලි Thursday, 05 March 2015 05:13 AM
අපේ අය බංග්ලා දේශයෙන් ලංකාවට සැලකිය යුතු මුදලක් ගේනවා. ඉතින් එක හොඳ නැද්ද මල්ලිලා. (නදී)
උපුලී Thursday, 05 March 2015 05:13 AM
අපේ අය බන්ගලාදෙශයෙන් ලංකාවට සැලකිය යුතු මුදලක් ගේනවා. (ර)
උපාලි Saturday, 07 March 2015 04:53 AM
නවසීලන්තයට ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් නැත්තේ ඇයි ? ශ්‍රී ලාංකිකයෝ ගොඩක් එහේ ඉන්නවා (නදී)