රංජන් කස්තුරි
නැට්වෙල්ත් සෙකියුරිටීස් ලිමිටඩ් සමාගමේ ව්‍යාපාර කටයුතු අද (31) පස්වරුවේ සිට මාස හයක කාලසීමාවක් දක්වා අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.
ප්‍රාථමික අලෙවිකරුවන් සඳහා බලපැවැත්වෙන නියාමනයන්ට අනුකූලව කටයුතු කිරීමට එම සමාගමට නොහැකිවීම නිසා එහි ව්‍යාපාර කටයුතු මාස හයක කාලසීමාවකට අත්හිටුවීමට මුදල් මණ්ඩලය තීරණය කළ බවද ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මොකක්ද? සල්ලි දාපු අය ඉන්නවද මෙතන...
මේක බැංකුවක් හෝ මූල්‍ය හෝ කල්බදු සමාගමක් නොවෙයි. මහජන තැන්පතු නැත. සුරැකුම්පත් ගනුදෙනුකරන සමාගමකි...