IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ධීවර ක්ෂේත්‍රයේ එදිනෙදා තොරතුරු දැනගන්න මෘදුකාංගයක්

(නිමල කොඩිතුවක්කු)

ධීවර ක්ෂේත‍්‍රයේ දෛනික තොරතුරු ලබාගැනීම සඳහා විශේෂ මෘදුකාංගයක් හදුන්වාදීමට කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන සහ ග‍්‍රාමීය ආර්ථිකය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවැසීය.

එම මෘදුකාංගය මගින් ධීවර ප‍්‍රජාවට කාලගුණ අනාවැකි ඇතුළු අත්‍යවශ්‍ය තොරතුරු, පාරිභෝගික ජනතාවට මත්ස්‍ය මිල ගණන් ඇතුළු ධීවර අමාත්‍යංශය සහ අනුබද්ධ ආයතනවල විස්තර ලබාගැනීමේ පහසුව සැලසෙනු ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මත්ස්‍ය මිල ගණන් වලට අමතරව ධීවර ක්ෂේත‍්‍රයට අදාළ තොරතුරු විමසීම සහ මත්ස්‍යන්යගේ ගුණාත්මකභාවය වැනි තොරතුරු පරිශීලනය කිරීමේ හැකියාව සහිතව මෙම මෘදුකාංගය නිෂ්පාදනය කර ඇත.

යම් මත්ස්‍යයකුගේ ඡායාරූපයක් එවීමෙන් ඉතාම කෙටි කාලයක් තුළ එම මත්සයා පිළිබඳ නිවැරදි තොරතුරු ලබාගැනීමේ පහසුකම් වලින් ද මෙම මෘදුකාංගය සමන්විත බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය.

 



අදහස් (1)

ධීවර ක්ෂේත්‍රයේ එදිනෙදා තොරතුරු දැනගන්න මෘදුකාංගයක්

chathura Friday, 19 October 2018 11:31 AM

ඉතා හොද වැඩක්

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site