IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ද ෆිනෑන්ස් ප්‍රතිසංවිධානය කරන්න පියවර ගන්නැයි මහබැංකුවෙන් ඉල්ලයි

(රංජන් කස්තුරි)

ද ෆිනෑන්ස් සමාගම වැසීයාම වළක්වා ප්‍රතිසංවිධානය කිරිමට පියවර ගන්නැයි එම සමාගමේ සේවක පියවර ගන්නැයි එම සමාගමේ සේවක සංගමය ශ්‍රිලංකා මහබැංකුවෙන් ඉල්ලීමක් කර තිබේ.

ද ෆිනෑන්ස් සේවක සංගමය ඒ සඳහා වන යෝජනාවලියක් ද මහබැංකුවට ඉදිරිපත් කළ බව සංගමයේ ලේකම් ශානක සිල්වා මහතා කීය.

ඒ අනුව ද ෆිනෑන්ස් සමාගම නව ආයෝජකයින් කැඳවීම, රුපියල් බිලියන 12 ක සහනදායී ණය මුදලක් ලබාදි නව ආයෝජකයින්ට සමාගමේ කොටස් වලින් 90% ක ප්‍රතිශතියක් ලබාදිම ආදී යෝජනා ඊට ඇතුළත් බවද ඔහු කිය.

මෙලෙස කරන මුලික ආයෝජනයෙන් වසර පහකට පසුව සමාගම කොටස් වෙළඳපොළ හරහා 15% ක සංශෝධිත නව කොටස් නිකුතුවක් සිදුකිරිම, වසර පහක සහන කාලයකට පසුව ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ අරමුදලින් ලබාදුන් ණය මුදල් වසර 10 ක් ඇතුළත සාමාජිකයන් හරහා ගෙවා නිම කිරිම ආදී යෝජනා ද සේවක සංගමයේ යෝජනාවලියට ඇතුළත් කළ බවද ලේකම්වරයා කීය.

සමාගමට නව අධ්‍යක්ෂක මණ්ඩලයක් පත්කළ යුතු අතර එම අධ්‍යක්ෂක මණ්ඩලය සමන්විත විය ආකාරයත් සඳහන් කළ බවද ශානක සිල්වා මහතා පැවසිය.



අදහස් (4)

ද ෆිනෑන්ස් ප්‍රතිසංවිධානය කරන්න පියවර ගන්නැයි මහබැංකුවෙන් ඉල්ලයි

damayanthi peiris Sunday, 12 January 2020 07:47 PM

කඩිනම් විසඳුමක් ලැබේවා.!

:       1       19

Don Monday, 13 January 2020 03:35 PM

මේ ෆිනෑන්ස් සමාගම්වල ලොක්කෝ අනුන්ගේ සල්ලිවලින් තමන්ගේ පවුල් පරම්පරා ගානකටම ගොඩදාගන්නවා. අහිංසක තැන්පත්කරුවන්ට මුකුත් නැහැ. මේවා සදහටම වහන්න ඕන. ජනතාවගේ මුදල් බිලියන් වලින් බොරු ප්‍රතිසංවිධාන කරන්නේ නැතිව.

:       0       0

Athula Wednesday, 15 January 2020 10:08 AM

වහාම අහිංසක ජනතාවගේ මුදල් ලබාදෙන්න රජය මැදිහත් විය යුතුයි..

:       0       1

Amila Chathuranga Thursday, 16 January 2020 03:54 AM

මේ ආයතන කඩාවැටෙන්න හේතුවෙන්න ඇත්තෙත් මේ සේවකයින්ම නේද? ඉතින් ඒ අයගේ යෝජනාවලින් ආයේ වැඩකරනවා කියන්නේ ආයෙත් නිකම් සල්ලි නාස්තියක් විතරයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site