(ඩයනා උදයංගනී)
ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පතු සඳහා ගෙවනු ලබන පොලී අනුපාතයන්හි කිසිඳු සංශෝධනයක් කර නොමැති බව මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා දන්වා ඇතැයි උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
මීට අමතරව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදුන් බදු සහනය ද තවත් වැඩි කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද(7) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩේ ගැස්සෙයි කියලා බය හිතිලා ඔක්කොම වෙනස් කරගත්තා තාවකාලිකව. ඡන්දෙ දිනුවොත් ඔය පොලිය 5% ටත් වඩා අඩුකරනවා. මේ අය දැන් ගලේ පහකළ බලලා වගේ. අනාගෙන ගාගෙන... අපේ ඇඟේත් ගානවා .. මේ හැත්ත බුරුත්තට ඡන්දෙ දෙන වහල්ලුන්ට වෙන්නේ නොකා... හිඟා කකා වෙඩිකාලා මැරෙන්න. ඒ මදිවට උතුරේ ත්‍රස්තවාදී කතාවක් පතුරවලා. මිනිස්සු දැන් රැවටෙන්නේ නැහැ.
අපි බබ්බු නෙමෙයි. ඡන්දෙ ඉවර වෙච්චි ගමන් අපිට දෙවි පිහිටයි.
ඉතින් ඕක ඡන්දෙට පස්සේ පුළුවන්නේ...
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ගෙවනු ලබන පොලී අනුපාතය අඩු නොකිරීමට රජය පියවර ගතයුතුයි...
ඇමතිවරු ඔහොම කිව්වට බැංකුවලින් මුල්‍ය ආයතනවලින් ඔය සහන ලැබෙන්නේ නැහැ.
5000/= වගේද? බෝග බීජ පැකට්ටුව වගේද?
අහ්... මෙයා මේ 2500 නේද.?
මොලේ අමාරුවක්ද කොහේද? එක දවසක් කීවා " ටික කාලයකට පොලී අනුපාතය අඩුකරනවා...." කියලා . ඊට දැඩි විරෝධය එල්ල වුණාම මුදල් ඇමැතිත් බයවෙලා කීවා " එහෙම එකක් නැහැ..." කියා. දැන් මේ මනුස්සයා කියනවා පොලි අනුපාත වෙනස් කරලා නැහැ... කියලා. බලාගෙන ඉන්න මිනිස්සු ඡන්දෙ දෙයි කියලා. ඔයගොල්ලෝ නොහිතපු ආකාරයට පරදින්නේ. මේ මහලු දේශපාලුවන් දැන් ගෙදර යැවිය යුතුයි.
"ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර ගිණුම් පොලී අනුපාතය වෙනස් කර නැහැ" අන්න එහෙම එන්න. ඔය පොලී අනුපාතය දුන්නේ රජයේ සේවකයින්ට නිස්කාරණයේ පඩි වැඩිකළාට ජේෂ්ඨ පුරවැසියන්ගෙන් ඒකාලේ ඉටුවුණු සේවයට ඔවුන්ටත් දීමනාවක් හැටියට. නැතුව පොලී අනුපාත ගණනය කරන ක්‍රමයට දීලා නොවෙයි නේද? එමනිසා ඔය පොලිය අඩුකරන්න සූදානම් වෙන්න එපා.
බන්දුල සර්, එක එක වෙලාවට එක එක දේවල් කියනවා. මුලින්ම කිව්වා පොලිසිය අඩුකළාට බදු නිදහස අඩු කළේ නැහැ කියලා... අගමැතිතුමා කියනවා එක එක අය බොරු ප්‍රචාර කරනවා. රැවටන්න එපා කියලා. දැන් බලනකොට අපේ සර්නේ බොරු කියලා තියෙන්නේ ...
ඔය ගැන කියවලා වැඩක් නැහැ. බැංකුවලට කතාකළාම ඔය දෙන්නාම කියන්නේ බොරු කියලා තේරුම් ගන්න පුළුවන්...
"මීට අමතරව ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබාදුන් බදු සහනයද තවත් වැඩි කර ඇතැයි අමාත්‍යවරයා සඳහන් කළේය" ඇමැතිතුමෝ, මොනවද වැඩිකරපු බදුසහන..? ඒවා කියන්න බැරි දේද?
5000/= වත්, බීජ පැකැට්ටුව වත් හරියට දුන්නද? 100/= සැමන් දුන්නද? පම්පෝරිය පමණයි.
මෙයාගේ බොරු සංදර්ශන වලට අහුවෙන්න එපා. මෝඩවෙලා පොහොට්ටුවට දිනෙව්වොත් රට ඊට පහුවෙනිදා සිට අමෙරිකන් යටත් විජිතයක් වේවි. 2005 දී එම්.සී.සී. ගිවිසුම මුලින්ම ගෙනාවේ මහින්ද බව ඔබට අමතකද...?
දුක් විඳලා හම්බකරලා සල්ලි ටිකක් බැංකුවට දාලා ලැබෙන සුලු පොලියෙන් ජීවත්වෙන අසරණ මිනිස්සුන්ගේ බඩටත් කෙලින්නනේ හදන්නේ... අඩු ගානේ ලක්ෂ 75-100කට වඩා තියෙන ගිණුම්වල පොලිය ටිකක් අඩුකළානම් ටිකක් හිත හදාන්න තිබුණා. මේ අය අසරණයින්ටමයි කෙලින්න හදන්නේ...
තමුන් මේ අාණ්ඩුවේ දැකපු වරදක් තිබේද...? වහලෙක් වුණාට අපට කමක් නැහැ. එහෙත් එයා මනුස්සකමක් අැති කෙනෙක් වියයුතුයි.
දන්න දෙයක් ලියන්න.. ලංකා බැංකුවට දැනටමත් දැනුම් දීලයි තියෙන්නේ...
මෙයා කියන කිසිදෙයක් අද පිළිගන්න එපා. මෙයා දන්නවා ඉස්සරහට ජනතාවට වෙන්න යන විපත...
මෙයාලා කලින් සැරේ බලයට අැවිල්ලත් කලේ බැංකුවෙන් ලැබෙන පොලියට කෙලින එකයි. ඉතින් මේ පාරත් එච්චරම තමයි. මේ අයට මිනිස්සුන්ගේ අමාරුකම් නොතේරෙනවා නෙමෙයිනේ...
Bank App මහින් කලින් විස්තර තැනට තියන පොලිසිය සහිතව පෙන්නුම් කරයි. නමුත් දැන් කිසිම දෙයක් පෙන්නුම් කරන්නේ නෑ. මෙවන් තත්වයක් තුළ විශ්වාස කිරීම අපහසුයි...