IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ජාත්‍යන්තර නගර ජාලා සංවර්ධන සමුළුව කොළඹදී

(රොමේෂ් ධනුෂ්ක සිල්වා)

ආසියා පැසිපික් කලාපයේ රටවල් 22ක ප්‍රධාන නගර 138ක් නියෝජනය කරමින් විදේශීය නගරාධිපතිවරුන් සහභාගී වන ‘ජාත්‍යන්තර නගර ජාලා සංවර්ධන සමුළුව’ (Citynet Congress) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දී අද (06) ආරම්භ කෙරිණ.

විශ්වයම එකම නගරයක් යන තේමාව යටතේ මෙවර සමුළුව පැවැත්වෙන අතර සමුළුවේ සභාපතිත්වය දරන්නේ සෝල් අගනුවර නගරාධිපති පාක් වොන් සුන් මහතා විසිනි.

කොළඹ මහ නගර සභාව සත්කාරක ආයතනය ලෙස මෙහි සංවිධාන කටයුතු සිදු කෙරේ.



අදහස් (0)

ජාත්‍යන්තර නගර ජාලා සංවර්ධන සමුළුව කොළඹදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 664 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17747 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 744 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site