IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


ජාතික කිරි මණ්ඩලයේ මැයි මස අලෙවිය ඉහළට

(මනෝජ් හර්ෂික)

ජාතික කිරි මණ්ඩලය (මිල්කෝ) මැයි මස අලෙවිය මිලියන 900 ඉක්මවා ඇති හෙයින් දෛනික යෝගට් නිෂ්පාදන වැඩිකරන ලෙස කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව කිරි නිෂ්පාදන සිදුකිරීමට අවශ්‍ය කිරි එක්රැස් කිරීම වර්ධනය කරන ලෙසත් දින 15 න් 15ට කිරි ගොවීන්ට ලබා දුන් මුදල ද දින 10න් 10ට ලබා දීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.

රස කළ දියර කිරි නිෂ්පාදන, යෝගට් මුදවපු කිරි නිෂ්පාදනය මෙන්ම අඹේවෙල කිරි කර්මාන්ත ශාලාව මඟින් නිෂ්පාදනය කරනු ලබන කිරි පිටි ප්‍රමාණය ද ඉහළ දැමීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කරයි.

 



අදහස් (4)

ජාතික කිරි මණ්ඩලයේ මැයි මස අලෙවිය ඉහළට

Chandana F Wednesday, 26 June 2019 01:53 PM

ජාතික සම්පත් වෙඩි දියුණු කරන්න...

:       0       76

Sanath KandyWednesday, 26 June 2019 04:23 PM

රටේ කිරි නිෂ්පාරනය ඉහළ නැවීමට පියවර ගත යුතුයි. අනුර කුමාර දිසානායක ඇමතිධුරය දරන කාලයේ රට පුරා කිරි ගොවි ගම්මාන ඇති කළා. මිල්කෝ ආයතනය ලාභ ලබන තත්වයට පත් කළා. ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙනාවා නම් මේ වනවිට පිටරටින් පිටිකිරි ආනයනය නතර කිරීමට තිබුණා..

:       27       306

දිමුත් Tuesday, 02 July 2019 05:00 AM

මෙය ජාතික සම්පතකි

:       0       1

මහජන Thursday, 22 August 2019 02:18 AM

ඉතා විශාල ඉල්ලුමක් පැවතියත් අද කිසිම වෙළඳසැලකින් "හයිලන්ඞ්" පිටි පැකට් එකක් මිලදී ගැනීමට නොමැත. හයිලන්ඞ් නිෂ්පාදනය ඉහළ නංවන්නේ නැත්තේ පුද්ගලික කිරි සමාගම් ඇමතිවරුන්ට සලකන නිසාද? තර්ජනවලට බියෙන්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 85 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 31 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 737 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site