ශ්රී ලංකාවේ ඛණජ අමුද්‍රව්‍ය ආශ්‍රිත නිෂ්පාදන කෙෂ්ත්‍රයන් හි ආයෝජන කිරීම සදහා චීන ආයෝජකයින්ට ආරාධනා කළ බව කර්මාන්ත හා ඛණිජ කටයුතු අමාත්‍ය රිෂාද් බදුයුදීන් මහතා කියයි.
අධික ලාභ ලැබිය හැකි ග්‍රැනයිට්,ඉල්ම නයිට්, යපස්,ටයිටේනියම්,වැනි ඛනිජ අමු දුව්‍ය ආශ්‍රයෙන් සිදු කෙරෙන ආයෝජන නිසා මෙරට තුළ බව රුකියා අවස්ථා බිහි වන බවද අමාත්‍යවරයා සදහන් කළේය
2025 දෙසැම්බර් මස 04
709
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
556
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
451
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීන ආයෝජකයනට ඇමති අත වනයි
ලසන්ත Friday, 05 April 2013 06:55 PM
මෙය තව විදියකින් මෙසේ කිව හැක. අපේ රටේ ඇති ස්වබාවික සම්පත් චීනෙට විකුණා දමනු ලැබේ. එම අමු ද්‍රවිය වලින් නිපදවන බැඳ නැවත අප විසින් මිලට ගනු ලැබේ. එසේ මිලට ගැනීමට නය මුදල් ලෝක බැංකුවෙන් දෙනු ලැබේ. ඒවා ගෙවීමට කාන්තාවෝ රට පටවනු ලැබේ.(නදී)
අජිත් කරුණාරත්න Saturday, 06 April 2013 08:36 AM
චීන්නු විතරද අපේ රටට එන්න කැමති ජපන්නු, ඇමෙරිකානුවෝ කැමති නැද්ද ? (නි)
වරුණ Monday, 08 April 2013 01:44 PM
කලිනුත් මන්නාරම පැත්තේ අතවනන්න ගිහින් මොකද්ද විනාසයක් කරගත්ත නේද? (ස)
ජීවන් Saturday, 06 April 2013 01:08 PM
ඇයි මේ බාල බඩු හදන ඉන්දියාව, චිනේ වගේ රටවල් නැතිව ප්‍රමිතියෙන් හොද නිෂ්පාදන කරන රටවල් මෙරටට එන්නේ නැද්ද නැති නම අපේ අයට ඒ රටවල් ඕන නැද්ද.(ස)
හේවාවිතරණ Friday, 05 April 2013 09:09 PM
ඛනිජ ද්‍රව්‍ය වලින් දැන්මම ප්‍රයෝජන ගන්න එක හොඳ දෙයක්. නැත්නම් තව ටික කාලෙකින් තාක්ෂනය දිඋනු වී මේ ඛනිජ ද්‍රව්‍ය වලින් වැඩත් වෙන්නේ නැහැ වෙන දෙයක් සොයා ගනීවි .(නදී)
හේවාවිතාරණ Tuesday, 09 April 2013 06:12 PM
ඇමතිලා ඒ කාලේ ඉඳල තවමත් ඇත වනනවා.(නදී)
ද සිල්වා බෙර්ලින් Tuesday, 09 April 2013 07:55 PM
ලංකාවේ මේ වැනි යෝජන කල හැකි ශ්‍රී ලංකික ව්‍යාපරිකයෝ ඉන්නවා , ඉස්සෙලා ඒගොල්ලන්ට අවස්ථාවක් දීල බැලුවන හොඳ නැද්ද , හැම එකටම පිටරටටම අතවනන්නේ , (අ)
සමන්ත Saturday, 06 April 2013 08:52 PM
ඕක අරයට දුන්නා නම් හරි වගේ ...! (නි)
දම් Saturday, 06 April 2013 03:55 AM
හැම එකටම චීනට අඩ ගැහුවම ඇමරිකාවත්, ඉන්දියාවත් තරහා වෙනවනේ. පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ මේ ගින්දර ටික නිවෙනකල්. (නි)