චීන ආයෝජන වැඩි කිරීමටත් දැනට ක්‍රියාත්මක වෙමින් තිබෙන වැඩසටහන් වේගවත් කිරීමටත් චීනය සමඟ සමීපව කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි ෂින්හුවා පුවත් සේවය වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ ආර්ථික සහ සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇත.
ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුයුවාන් මහතා හමුවෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම කරුණු පවසා තිබෙන අතර ශ්‍රී ලංකාව චීනයේ ‘එක් තීරයක් එක් මාවතක් (වන් බෙල්ට් වන් රෝඩ්)’ ව්‍යාපෘතියට සෑම විටම සහයෝගය දැක්වූ බව ද පවසා ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
චීනය සමඟ සමීපව කටයුතු කරනවා - අගමැති
lalithsjm Wednesday, 25 April 2018 02:09 AM
ඔව් ඔව් අපිට ඒ බව හොදට තේරෙනවා චුයින්ගම් වැඩපිළිවල.
Chandima Wednesday, 25 April 2018 05:07 AM
ඔවු අපිටත් පේනවා. ඒ දවස්වල චීනෙට බැන්නෙ යුරෝපෙන් සල්ලි මලු පිටින් ලැබෙනවා කියල හිතාගෙන. අන්තිමේදී තඹ දොයිතුවක් දුන්නේ නැහැ. බොරුවට අපේ අයගේ ඔලුව අතගාල හරවල එව්වා.