IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


ගෙස්ටෙට්නර්හි සියයට 50ක් හොංකොං සමාගමකට

භානුක අමරසිංහ

කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් පීඑල්සී  (Gestetner of Ceylon PLC) සමාගමේ කොටස් 1,329,115ක් මිලදී ගැනීමට හොංකොංහි ස්ථාපිත වර්ල්ඩ් එලයිට් ලිමිටඩ් (World Elite Limited) නම් සමාගමක් කටයුතු යොදා ඇතැයි පවසයි. මෙය එම සමාගම මගින් නිකුත් කර ඇති සමස්ත කොටස් අතරින් සියයට 50.01 ක ප්‍රතිශතයකි. 

ඊයේ (13) දිනයේදී මෙම ගනුදෙනුව සිදුව තිබෙන බව ගෙස්ටෙට්නර් ඔෆ් සිලෝන් සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් දැනුම් දී තිබේ. ඒ අනුව මෙහිදී කොටසක් රුපියල් 239.75ක මුදලකට අලෙවි කෙරී ඇති අතර, සමස්ත ගනුදෙනුවේ වටිනාකම රුපියල් මිලියන 318.65ක් (318,655,321.25ක්) ලෙස සටහන්ව තිබේ. සමාගමට අනුව මෙම කොටස් අතරින් 1,263,195ක් එහි විශාලම කොටස් හිමිකරුවා වන ගෙස්ටෙට්නර් (ඊස්ටර්න්) ලිමිටඩ් සමාගමෙන් මිලදී ගෙන ඇති අතර, ඉතිරි කොටස් 65,920 වෙළෙඳපොළෙන් මිලදී ගෙන තිබේ.



අදහස් (0)

ගෙස්ටෙට්නර්හි සියයට 50ක් හොංකොං සමාගමකට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1313 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1241 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 454 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site