කොළඹ කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන දර්ශකය වන සියලු කොටස් මිල දර්ශකය අද (2) ඒකක 21.92කින් ද ‘එස් ඇන්ඞ් පී’ ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඒකක 12.64කින් ද පහත වැටිණි.
අද (2) දිනය අවසන් වනවිට සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,092ක් ලෙස දැක්වුණු අතර ඊයේ (1) එම දර්ශකය ඒකක 6,114.13ක් ලෙස දැක්විණි. ‘එස් ඇන්ඞ් පී’ ශ්‍රී ලංකා 20 මිල දර්ශකය ඊයේ (1) දිනය අවසන් වනවිට ඒකක 3,221.07ක් ලෙස දැක්වුණ අතර එය අද (2) ඒකක 3,208.43ක් දක්වා පහත වැටිණි.
මේ අනුව සියලු කොටස් මිල දර්ශකය සියයට 0.36කින් ද එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා මිල දර්ශකය සියයට 0.39කින් පහත වැටිණි.
055
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
කොටස් වෙළෙඳපොළේ පහත වැටීමක්