(ඡායාරූප - ගයාන් අමරසේකර)
ඉවතලන ප්ලාස්ටික් බෝතල් මගින් පරිසරයට සිදුකරන හානිය අවම කිරීම සඳහා එම බෝතල් උපයෝගී කරගනිමින් රයිසර් (Rizer) නමින් ටී ෂර්ට් පෙළක් හඳුන්වාදීමේ උත්සවයක් කොළඹ ලිබර්ටි ප්ලාසාහිදී අද (07) පැවැතිවිණි.
එම කමිසවල පිටුපස සවිකර ඇති ටැග්එකෙහි එම කමිසය නිර්මාණය කිරීම සඳහා යොදාගෙන ඇති බෝතල් ප්‍රමාණය සටහන් කර තිබීම එහි විශේෂත්වයකි. මේ පිළිබඳ වැඩිවිස්තර www.rizerglobal.com මගින් ලබාගත හැකිය.





2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉවතලන ප්ලාස්ටික් බෝතල් වලිනුත් ටී ෂර්ට්
isurandi Saturday, 07 December 2019 11:36 AM
නියම වැඩක්... අගය කළයුතුයි. මෙවැනි දේවල් ඉදිරිපත් කරලීම වෙනුවෙන්... මෙය කොතෙක් දුරට සෞඛ්‍යයට හිතකරද කියලා දැනගන්නත් කැමතියි.
Manoj Sunday, 08 December 2019 04:51 AM
අගය කළයුතු නිර්මාණයක්. මේකෙන් ශරීරයට හානියක් නැති වෙයිද?
RIZERSunday, 08 December 2019 08:00 AM
ස්තුතියි මනෝජ් අප අගය කිරීම පිළිබඳව. කිසිසේත්ම අහිතකර වන්නේ නැහැ. ඒ සඳහා අවශ්‍ය ජාත්‍යන්තර සහතික අපි මෙම නිෂ්පාදන සඳහා ලබාගෙන තිබෙනවා. වැඩිදුර තොරතුරු [email protected] හරහා ලබාදීමට අපට හැකියි. ඔබට අවශ්‍ය ඕනෑම ආකාරයේ පැහැදිලි කිරීමක් කිරීමට අපි ඉතා උනන්දුවෙන් කැප වී සිටිනවා... ස්තුතියි
WARNA Sunday, 08 December 2019 03:07 PM
නියමයි..!!!
athula Sunday, 08 December 2019 07:57 PM
මෙන්න යුගයේ නියම යුග පුරුෂයන්...
විජිත් Sunday, 08 December 2019 10:31 PM
rizer මටත් ඔයගොල්ලන් ගැන දැනගන්න ලැබුනා. ඔය ගොල්ලන් යොදාගන්නා තාක්ෂනය 100%ම පරිසර හිතකාමී එකක්. ඉතින් ශ්‍රි ලාංකිකයෙක් හැටියට හරිම සතුටුයි ඔබ ගැන. සුබ පැතුම්..!!!
RIZER Tuesday, 10 December 2019 07:14 AM
අපගේ නිශ්පාදන ලිබර්ටි ප්ලාසාහිදී දැන් ලාබගත හැක.