IMG-LOGO

2025 දෙසැම්බර් මස 05 වන සිකුරාදා


ඉන්ෂුවර්මි CSE හි ලැයිස්තුගත කෙරේ

භානුක අමරසිංහ 
ශ්‍රී ලංකාවේ පළමු ඩිජිටල් රක්ෂණ තැරැව්කාර සමාගම වන Insureme (ඉන්ෂුවර්මී) කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගතවීම ඉකුත්දා (01) සිදු විය. මෙහිදී එම සමාගම  Introduction ක්‍රමවේදය යටතේ එහි එම්පවර් පුවරුවේ ලැයිස්තුගත වූ බව පවසයි. 
රක්ෂණ අංශය යටතේ ලැයිස්තුගතවූ සමාගමේ කේතය INME-N-0000 ලෙස සටහන්ව තිබේ. මෙහිදී සමාගම මගින් සාමාන්‍ය ඡන්ද හිමි කොටස් 2,055,290ක් ලැයිස්තුගත කෙරුනු අතර, එක් කොටසක වටිනාකම රුපියල් 442 ක් ලෙස මිල කෙරී තිබේ. 
මෙම ලැයිස්තුගත කිරීම සම්බන්ධයෙන් ලංකාදීප FT වෙත අදහස් දැක්වූ Insureme හි ප්‍රධාන විධායක නිලධාරී විපුල ධර්මපාල මහතා, මෙම ලැයිස්තුගතවීම සිය සමාගමේ ඉදිරි වර්ධනයේ අවස්ථාවක් බව සඳහන් කළේය.



අදහස් (0)

ඉන්ෂුවර්මි CSE හි ලැයිස්තුගත කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 121 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 361 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 375 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site