IMG-LOGO

2025 සැප්තැම්බර් මස 10 වන බදාදා


ආනයනික රත්තරන් සඳහා සියයට 15ක තීරුබද්දක්

රංජන් කස්තුරි 
 
ආනයනික රත්තරන් සඳහා සියයට 15ක තීරුබද්දක් පැනවූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙරටට ආනයනය කරන රත්තරන්වලින් වැඩි ප්‍රමාණයක් නීතිවිරෝධී ලෙස වෙනත් රටවලට යැවෙන බවට කරුණු ආනාවරණය වීම මත එය නතර කිරීමේ පියවරක් ලෙස එම තීරුබද්ද පැනවූ බවද මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් ලංකාදීපයට පැවසීය.

 
මේ අතර කොළඹ හෙට්ටිවීදිය රත්තරන් භාණ්ඩ අලෙවිසැල් හිමිකරුවන් සඳහන් කළේ නව තීරුබද්දත් සමඟ රත්තරං පවුමක මිල රුපියල් 64000 පමණ දක්වා ඉහළ නගින බවය.



අදහස් (3)

ආනයනික රත්තරන් සඳහා සියයට 15ක තීරුබද්දක්

Bamunuarachchi Wednesday, 18 April 2018 05:03 PM

අනවශ්‍ය පුද්ගලයින් ගන්න නිසා කාර් මිල වැඩිකළා. මත්පැන් බීම අඩුකරන්න මත්පැන්වල මිල වැඩිකර රෑ 10 වනතුරු වයින් ස්ටෝස් අරින්න කීව්වා.. දැන් නීති විරෝධී රත්තරන් නවත්වන්න බදු ගැහැව්වා. දැන් අර කොටළුවෝ 62 හුරේ දානවා ඇති. මහදැනමුත්තාගේ මොලේගැන පැහැදිලා. බදු ගැහිල්ල නොවෙයි ප්‍රශ්නය එ්කට දෙන හේතුයි හිතාගන්න බැරි. හලෝ මේවා කියවන අපි අර 62 කට්ටිය නොවේ.

:       0       1

sanath Wednesday, 18 April 2018 06:50 PM

ආණ්ඩුවට බදු ගහන්න තව මොනවද ඉතුරුවෙලා තියෙන්නේ?

:       0       2

panaweera Thursday, 19 April 2018 10:08 AM

නීති විරෝධී ක්‍රියාවන් නැවත්වීමට පියවර නොගෙන මෙවන් බදු පැනවීම නිසා ජනතාව මත තවත් බරක් පැටවේ. තවද මෙහි සබැ අරමුණ නීති විරෝධී ක්‍රියා නතර කිරීම නොව රජයේ අදායම වැඩි කර ගැනීම විය හැකිය.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 677 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17799 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 754 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site