IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අපනයන සංවර්ධන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් චිත්‍රාංජලී

( තිළිණි ද සිල්වා )

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් ලෙස චිත්‍රාංජලී දිසානායක මෙනවිය පත්කරනු ලැබ ඇත.

ඇය 1986 දී පර්යේෂණ සහකාරවරියක ලෙස අපනයන සංවර්ධන මණ්ඩලයට  සම්බන්ධ වී ඇති අතර ප්‍රතිපත්ති හා සැලසුම් අලෙවිකරණය නිෂ්පාදන කළමනාකරණය සහ කාර්මික නිෂ්පාදන හා සේවා යන අංශවල වසර 34 ක පළපුරුද්දක් ඇති නිලධාරිනියක වේ.

අපනයන සංවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත්වීමට පෙර දිසානායක මෙනවිය වැඩබලන අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (සංවර්ධන) සහ කාර්මික නිෂ්පාදන අංශයේ අධ්‍යක්ෂවරිය ලෙස කටයුතු කළාය.

චිත්‍රාංජලී දිසානායක මෙනවිය කොළඹ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියක් සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි කළමනාකරණ ආයතනයෙන් ව්‍යාපාර පරිපාලනවේදී  උපාධිධාරිනියකද වේ.

 

 



අදහස් (2)

අපනයන සංවර්ධන මණ්ඩලයේ නව අධ්‍යක්ෂ ජනරාල් චිත්‍රාංජලී

Kumar (Gulf) Monday, 10 August 2020 10:26 AM

අපනයන සංවර්ධන මණ්ඩලය කියන්නේ සුදු අලියෙක් පමණයි.

:       0       206

wedageThursday, 13 August 2020 05:34 AM

මේ නව අධ්‍යක්ෂ සුදුඅලියා පිටේ නැගලා යනකොට කොතරම් ලස්සනට හිටීද?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 411 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site