IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘රාජපක්ෂ සමයේ වැටුණු ආර්ථික ගොඩ ගන්නවා‘

ජූනි මාසයේ හා දෙසැම්බර මාසයේ එළවළු මිල වැඩි වූයේ දේශගුණික විපර්යාස නිසා බවත්, වෙනත් කිසිදු හේතුවක් නිසා අනවශ්‍ය ලෙස එළවළු මිල වැඩි වී නැති බවත් මුදල් ඇමැති රවී කරුණානායක මහතා අද පැවැති මාධ්‍ය හමුවක දී කීවේය.

රාජපක්ෂ සමයේ කඩා බිඳ දැමූ ආර්ථිකය ගොඩ නැගීමේ වගකීම තමාට පැවරී ඇති බවත් ඔහු සඳහන් කළේය.

DSC_1636 DSC_1663



අදහස් (0)

‘රාජපක්ෂ සමයේ වැටුණු ආර්ථික ගොඩ ගන්නවා‘

මහීක Monday, 18 January 2016 06:16 AM

ලංකාව රජ කාලේ ඉඳන්ම මහා ධාන්‍යාගාරයක්. ඔය මුන් කියන ඔක්කොම පට්ටපල් බොරු. වැස්සෙන් එළවළු ටික බේරාගන්න බැරිනම් ඒ ආණ්ඩුවෙන් ඇති වැඩේ මොකද්ද . කෘෂිකර්ම අමාත්‍යංශ, පර්යේෂණ ආයතන, විශ්ව විද්‍යාල තියෙන්නේ මොකටද? ඒවගේ ඉන්න අය මොකද කරන්නේ. (බ)

:       0       0

තිස්ස Monday, 18 January 2016 06:10 AM

අපිත් සහයෝගය ලබා දෙනවා.(හේ)

:       0       0

තරිදු Monday, 18 January 2016 06:16 AM

කරන්න පුළුවන් දෙයක් කරලා මේ රටේ ජනතාව වෙනුවෙන් වැඩක් කරන්න.(හේ)

:       0       0

එරංජිත් Monday, 18 January 2016 06:16 AM

ජයවේවා. (හේ)

:       0       0

විකුම් Monday, 18 January 2016 06:16 AM

අයියෝ හැමදාම එකම දේ.(හේ)

:       0       0

වික්‍රම Monday, 18 January 2016 06:10 AM

අපි ඔබතුමා සමඟයි. වැටුණ ආර්ථිකය නගා සිටුවීමට අපිත් එකතු වෙනවා.(හේ)

:       0       0

දිසානායක Saturday, 16 January 2016 12:07 AM

අර සතොස ගොඩගත් විදිහටද දන්නෙ නැහැ (නි)

:       0       0

මාධවී Monday, 18 January 2016 06:10 AM

ඔබතුමාට පුළුවන්.(හේ)

:       0       0

පාලිත Monday, 18 January 2016 06:10 AM

කොච්චර කරත් වැඩක් වෙන්නේ නෑ.(හේ)

:       0       0

නලීන් Monday, 18 January 2016 06:16 AM

ඔක්කොම බොරු.(හේ)

:       0       0

මවින්ත Monday, 18 January 2016 06:17 AM

අන්තිමට වැරැදි කලින් ආණ්ඩුවද?(හේ)

:       0       0

විකුම් රංගන Wednesday, 13 January 2016 04:00 PM

තිබෙන ආර්ථිකෙත් වළලලා තමයි නවතින්නේ මේ යන හැටියට. හිතාගෙන ඇති රටේ ජනතාව ඔක්කොම බබ්බු කියලා. (නි)

:       0       0

නිල්මිණි Sunday, 17 January 2016 08:25 AM

අනේ! කොහොමද කියන්නේ එදා ආර්ථිකය අද වගේ කඩාවැටුන එකක් කියලා (නි)

:       0       0

උපාලි Friday, 22 January 2016 02:05 PM

ටිකිරි සහ මහීක හරි ඔබල හොඳ අදහස් දැමුවා. යහපාලනය කීවට පාලනය විදිමත් නැත්නම් රටම ඉවරයි. සතොසට කල දේම රටටම කරයි. ඡන්දෙ දුන් අය පිස්සු හැදිලා දුවාවි. (අ)

:       0       0

චමින්ද Wednesday, 27 January 2016 07:56 AM

ඇස්වලින් කදුළු වැටෙනවා ... " එළකිරි මුදල් ඇමති තුමෝ ගොඩ ගමු මහින්ද කාලේ වළදාපු ආර්ථිකය " අනේ අපි නොදන්නා ආර්ථිකේ ...(බ)

:       0       0

මිනිපෙ Sunday, 24 January 2016 04:06 PM

එළවලු මිල අඩු කිරීමට බණ්ඩක්ක හා කරවිල ඇමති කෙනෙක් පත් කළ යුතුයි. (බ)

:       0       0

දිසා Saturday, 09 January 2016 09:56 AM

යහපාලනයට චිරාත් කාලයකට දීර්ඝායුෂ! අනේ මෙහෙමත් මිනිස්සු (නි)

:       0       0

විපුල Tuesday, 19 January 2016 07:09 AM

සතොසට කළා වගේ කරන්න බැරිද? (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 23 January 2016 10:13 PM

මෙයාලගේ ආර්ථිකය පසුගිය එකත් එක්ක සසඳන්න හදන්නේ වෙන ග්‍රහලෝකයක සිටද? (නි)

:       0       0

කුෂාන් Sunday, 10 January 2016 07:49 AM

මුදල් ඇමති කෙනෙක් මීටවැඩිය ගැඹුරු අර්ථකින් විග්‍රහ කළයුතුයි මේ ආර්ථික ගැටලුව පිළිබඳව. කෙසේවෙතත්, පසුගිය වසරෙන්ම ඔබතුමාගේ හැකියාව පෙනීගියා. රටට බුදුසරණයි! අපිට අපේම සරණයි....!! ඔබතුමාලා සැපවිඳින්න අපේ බදු මුදල්වලින්. (නි)

:       0       0

ළමාවංශ Monday, 18 January 2016 06:17 AM

පට්ට බොරු. (බ)

:       0       0

නිල්මිණි Sunday, 17 January 2016 08:20 AM

අනේ රවී කරුණානායක ඇමතිට ගොඩ ගන්න තියෙන ආර්ථිකේ ඉතින් එයාගෙත් රටෙත් මළගම..කොහොමද කියන්නේ එදා අද වගේ ආර්ථිකේ කඩ වැටුන එකක් කියල, පල් බොරු කියා කියා රට වනසනවා.(අ)

:       0       0

චින්තක Thursday, 14 January 2016 05:37 AM

නියම මුදල් ඇමති , අපට තවම මතක්වෙනවා එදා සතොසට කරපු හරිය භාණ්ඩාගාර බිල්පත් ,විනිමය වංචා, ගොඩ ගන්න බැරිවෙන විදිහටම තියෙන ආර්ථිකෙත් කාලම යන්න. (බ)

:       0       0

සනත් ගුණවර්ධන - ස්විස් Friday, 08 January 2016 09:46 AM

අපට ඉන්නා මුදල් ඇමති කටින් බතල හිටවන කෙනෙක් , ඔහු ආ දවසේ සිට ආර්ථිකය කඩා වැටෙනවා , හොරෙක් කියපු මහින්දගේ කාලයටත් වඩා ඒවා වෙනවා වගේ (බ)

:       0       0

සාගර Monday, 18 January 2016 06:21 AM

අනේ බොරු නොකියා ඉන්න.(හේ)

:       0       0

රන්දික Monday, 18 January 2016 06:14 AM

පට්ට බොරු.(හේ)

:       0       0

උපාලි Friday, 22 January 2016 02:17 PM

ටිකිරි සහ මහීක හරි. ඔබ හොඳ අදහස් දැමුවා. (නි)

:       0       0

ටානි Saturday, 09 January 2016 11:47 PM

අනේ මේ වගේ මිනිස්සු ඉන්න රටක්? (නි)

:       0       0

බණ්ඩාර Thursday, 21 January 2016 07:40 AM

ඔබතුමාගේ අයවැයෙන් අපිට හොඳාකාරවම තේරුණා ඔබට මේවා කරන්න පුළුවන් කියලා (නි)

:       0       0

නාලක Saturday, 09 January 2016 06:30 AM

අනේ වාසනාවන්! (නි)

:       0       0

ශානක Saturday, 09 January 2016 11:47 PM

පැමිණි දිනසිටම ආර්ථිකය කඩාවැටෙද්දී ආර්ථිකය කොහොම හදන්නද නේද? (නි)

:       0       0

ශ්‍රීලාල් Tuesday, 26 January 2016 03:45 PM

ඔය හොරකම් තක්කඩිකම් නතර කළානම් ආර්ථිකය නිකම්ම ගොඩ එනවා. (බ)

:       0       0

රවි බණ්ඩාර Monday, 11 January 2016 09:23 AM

ආර්ථිකය වැටී තිබුණ බවක් අපි නම් අහලා තිබුණෙ නැහැ. විශ්ලේෂණ සහ දත්ත අනුවත් ආර්ථිකය තිබුණෙ ඉතාම හොඳ තත්වයක. ඔබතුමාලා තමයි ඒක පහළ දැම්මෙ. දැන්ඉතින් ගොඩ දාන්න ආර්ථිකයක් තියනවා. හැබැයි ඔය කියන ප්‍ර‍තිපත්ති අනුව නම් තව තවත් වළටම තමයි යන්නෙ (නි)

:       0       0

බන්දු Tuesday, 26 January 2016 07:13 AM

ලලිත් සිරිමාගේ කාලේ කොහෙද ආර්ථිකය වැටුනේ දන්නා දෙයක් කතා කොරන්න හලෝ (අ)

:       0       0

ෂෙල්ටන් Saturday, 16 January 2016 06:57 PM

ෂා නියමයිනේ! (නි)

:       0       0

රුවන් Saturday, 23 January 2016 06:25 AM

ලිච්චවි පාලකයන් කතාව වගේම වඩාත් තිබුණා (බ)

:       0       0

ශාන්ත Tuesday, 12 January 2016 06:33 AM

ඔබගේ අය වැය වාර්තාවේ ඉතිරිවුණේ ගරු කථානායකතුමනි කියන ටික විතරයි . මුළු අයවැය වර්තාවම සංශෝධණය කෙරුනා. තමන් ගේ නොහැකියාව තේරුම්ගෙන අයින් වුනානම් නේද හොඳ? (බ)

:       0       0

බණ්ඩාර Monday, 11 January 2016 05:17 PM

පහුගිය රජයෙන් වැටුන ඒවා අවුරුද්දක්ම යනතුරුම මෙයාලා ඇහිලුවා​. (නි)

:       0       0

ඇසළ Friday, 08 January 2016 02:50 AM

ගිය අවුරුද්දට ගොඩගත් ටික ඇති. අපිට දැන් හොඳට දැනෙනවා වෙනස. (නි)

:       0       0

රන්ජිත් Tuesday, 12 January 2016 07:18 AM

ඉතින් කරන්නකෝ. හැමදාම කියනවා විතරයි (නි)

:       0       0

මහින්ද සෞදි Friday, 08 January 2016 04:53 PM

දවල්ද ? (අ)

:       0       0

නිම්මි Thursday, 14 January 2016 03:14 PM

අනුන්ගේ අඩු පාඩු හොයන්නේ තමුන්ට මුකුත් බැරි නිසා. ඉතුරු අවුරුදු 4 ඔහොමම ඉන්නවා. (බ)

:       0       0

අනුර Saturday, 23 January 2016 07:46 AM

බිල් පොත් වලින්ගපු ගැහිල්ලෙන්, චීන යෝජනා නවතා දැමීමෙන් ගොඩ එන්න බැරිව මහින්දගේ ආර්ථිකයක් ගැන දොඩවනවා ජිල් බෝල හොදි ආණ්ඩුවක් මේක (අ)

:       0       0

රංජිත් Tuesday, 12 January 2016 07:14 AM

හැමදාම කීය කිය ඉන්නවා. (ර)

:       0       0

දිනේෂ් Friday, 08 January 2016 03:04 AM

එතකොට මේ දවස්වල රුපියලේ අගය බැහැලා ඩොලර් වල මිල ඉහළ නඟින්නේ ඇයි? (නි)

:       0       0

මංජුලා Friday, 08 January 2016 04:48 PM

කරන්න පුළුවන් නම් ලොකු දෙයක්.(හේ)

:       0       0

මහින්ද Friday, 08 January 2016 04:54 PM

කඩා වැටෙන්න ආර්ථිකයක් තිබ්බද?(හේ)

:       0       0

බන්දුල Tuesday, 26 January 2016 03:02 AM

එහෙනම් කරලාම පෙන්වන්නකෝ (නි)

:       0       0

හරිත Friday, 08 January 2016 04:54 PM

එළවලු වැඩි වෙන එකට ආණ්ඩු පලි නෑ නේද?(හේ)

:       0       0

ධම්මි Thursday, 21 January 2016 08:12 AM

කතාවෙන් විතරක් වැඩක් නෑ.කරලා පෙන්වන්න.(හේ)

:       0       0

රවිදු Friday, 08 January 2016 04:54 PM

වැටුන ආර්ථිකය ගොඩ නගන්න තව කොච්චර කාලයක් ගත වෙයිද කියලා තමයි අපිටත් හිතා ගන්න බැරි.(හේ)

:       0       0

ලසන්ත Friday, 08 January 2016 04:48 PM

බලමුකෝ.(හේ)

:       0       0

පිටිගල මිලානෝ Friday, 08 January 2016 11:24 AM

ඔව් ඔව් අර වගේ භාණ්ඩාගාර බිල්පත් ටිකක් නිකුත් කරලා තවත් බිලියන ගණනක වාහන තීරුබදු වංචාකර ගෙන්නුවාම ඔක්කොම හරියයි. ඡන්දෙ දුන්නු අපි ඇටිකෙහෙල් කාපු රිලවගේ තත්වෙට අවුරුද්දෙන් වැටුණා. (ස)

:       0       0

සම්පත් Friday, 08 January 2016 04:48 PM

හොඳ විදියකට වෙයි කියලා හිතෙනවා.(හේ)

:       0       0

හරිත Friday, 08 January 2016 04:48 PM

බලමු අභියෝගය ජය ගනීද කියලා.(හේ)

:       0       0

සම්පත් Friday, 08 January 2016 04:54 PM

කවදද?(හේ)

:       0       0

විපුල Friday, 08 January 2016 03:16 AM

ආර්ථිකය ගොඩ ගන්න එක කෙසේවෙතත් අයවැයක් හදාගන්න තිබුණු අමරුවෙන්ම තේරුණා ආර්ථිකයට අබ සරණයි කියල.(ම)

:       0       0

අමල් Friday, 08 January 2016 06:29 AM

ඒක කොහොමහරි කළ යුතුයි. (ර)

:       0       0

රුවන් Wednesday, 13 January 2016 07:50 AM

කටින්ද මන්දා මෙයාලා කතා කරන්නේ? රුපියල කඩාවැටිලා නෙමෙයි, නැත්තටම නැතිවෙලා. (නි)

:       0       0

සන්තුෂ් Wednesday, 13 January 2016 01:42 PM

අරුම පුදුම රටක් මේක. (නි)

:       0       0

දම්මි Monday, 18 January 2016 12:41 PM

බොරුවේ උපත (කෞ)

:       0       0

දහම් Monday, 11 January 2016 10:32 AM

මෙයාගේ ඇඟ මිස මොලේ නැති බව දිගටම ප්‍රදර්ශනය කරනවා. එ්කට බොහොම ස්තුතියි. (බ)

:       0       0

අබේරත්න Monday, 11 January 2016 05:04 AM

මේ ඇමතිතුමාගේ ගම පාමංකඩ කියලා තමයි මම අහලා තියෙන්නේ. (බ)

:       0       0

අබය Saturday, 09 January 2016 01:50 AM

බලයට එන හැමෝම වැඩේ හරියට නොකර හිටපු අයට දොස් පවරමින් නිකරුනේ කාලය ගතකරනවා. රටට වැඩදායී දෙයක් කරන්න. (නි)

:       0       0

ප්‍රියංකර Friday, 08 January 2016 03:45 AM

නියමය් ඉතිරි ටිකත් ඉවරයි(අ)

:       0       0

හරිශ්චන්ද්‍ර Wednesday, 13 January 2016 01:46 PM

හොඳයි හොඳයි (නි)

:       0       0

රංජිත් Wednesday, 27 January 2016 05:58 AM

කරනවා, කරනවා, කරනවා, කරනවා, --------- කටින්, කටින්, කටින් (බ)

:       0       0

නිමාලි Friday, 08 January 2016 06:40 AM

වචන ටික ඇහුවමත් සතුටුයි. (ර)

:       0       0

බමුණු ආරච්චි Monday, 25 January 2016 02:28 AM

ඒක ගොඩගන්න ගිහිල්ලා ඔබ වැටුණු වැටිල්ල තමා නියම වැටිල්ල. (නි)

:       0       0

චතුර Tuesday, 19 January 2016 02:32 PM

මහින්ද මහත්තයාගේ කාලේ ආර්ථිකේ කොහොමද කියන්නත් යහපලානේ ආර්ථිකේ කොහොමද කියන්නත් මොලේ තියන මිනිස්සු දන්නවා. නිකන් බොරු බයිලා එපා මහත්තයෝ. අවුරුද්දක් ගියා. කරපු දෙයක් නැ. එ්ත් කතාව ආර්ථිකේ ගොඩගන්න. (බ)

:       0       0

විතානගේ Wednesday, 27 January 2016 10:18 AM

අලුතෙන් එක කර්මාන්තයක් පටන් ගත්තද..? (බ)

:       0       0

ජනිත් Tuesday, 26 January 2016 04:50 AM

අපි බලාගමුකෝ ඊළඟ ඡන්දෙදි, බොරු කියල බලේට ඇවිත් කරපු දෙයක්. (බ)

:       0       0

දර්ශන Friday, 15 January 2016 03:45 PM

වෙනසක්නේ ඕනෑ වුණේ. දැන් ඉතින් හරිනේ (නි)

:       0       0

ශ්‍රීලාල් Friday, 08 January 2016 07:08 PM

හොඳටම විශ්වාසද? (නි)

:       0       0

විතානගේ Wednesday, 27 January 2016 10:24 AM

අලුතෙන් එක කර්මාන්තයක් පටන් ගත්තද..? එහෙම නොකර ආර්ථිකය ගොඩගන්නේ කරුංකා විකුනලද? (බ)

:       0       0

චතුර Tuesday, 19 January 2016 02:26 PM

මහින්ද මහත්තයාගේ කාලේ ආර්ථිකේ කොහොමද කියන්නත් යහපලානේ ආර්ථිකේ කොහොමද කියන්නත් මොලේ තියන මිනිස්සු දන්නවා. නිකන් බොරු බයිලා එපා මහත්තයෝ. අවුරුද්දක් ගියා. කරපු දෙයක් නැ. එ්ත් කතාව ආර්ථිකේ ගොඩගන්න. (බ)

:       0       0

ගමගේ Friday, 08 January 2016 04:26 AM

කරනවා නම් හොදයි.(හේ)

:       0       0

උපුල් Monday, 25 January 2016 10:33 AM

රාජපක්ෂ අාර්ථිකය කෙසේ වෙතත් රවිගේ ආර්ථිකය ගොඩගෙන (බ)

:       0       0

ගමගේ Friday, 08 January 2016 04:20 AM

මහා බැංකු ප්‍රෝඩාවෙන් රටට උණු පාඩුව අපි දැන් ගෙවමින් ඉන්නවා. හරිම සතුටුයි.(කෞ)

:       0       0

ගමගේ Friday, 08 January 2016 04:21 AM

මහා බැංකු ප්‍රෝඩාවෙන් රටට උණු පාඩුව අපි දැන් ගෙවමින් ඉන්නවා. හරිම සතුටුයි.(හේ)

:       0       0

ගමගේ Friday, 08 January 2016 04:27 AM

මහා බැංකු ප්‍රෝඩාවෙන් රටට උණු පාඩුව අපි දැන් ගෙවමින් ඉන්නවා. හරිම සතුටුයි.(හේ)

:       0       0

ගමගේ Friday, 08 January 2016 04:28 AM

මහා බැංකු ප්‍රෝඩාවෙන් රටට උණු පාඩුව අපි දැන් ගෙවමින් ඉන්නවා. හරිම සතුටුයි. (ස)

:       0       0

උපුල් Monday, 25 January 2016 10:36 AM

රාජපක්ෂ අර්ථිකය කෙසේ වෙතත් රිවිගේ ආර්ථිකය ගොඩගෙන වගේ (ම)

:       0       0

ශානක Saturday, 16 January 2016 08:09 AM

රාජපක්ෂ තමයි හැම එකටම. (ර)

:       0       0

දල්ශාන් Friday, 08 January 2016 01:31 PM

එළවලු මිල ඉහල යන්නේ දේශගුණය හොඳ නැති නිසා නම් රුපියලේ අගය පහල වැටෙන්නේ අව්ව පායන නිසාද? ඇමතිතූමනි. මෙහෙම කතා කියන්නේ ලංකාවේ විතරක් වෙන්න ඇති. (අ)

:       0       0

දිල්ශාන් Friday, 08 January 2016 01:37 PM

එළවලු මිල ඉහල යන්නේ දේශගුණය හොඳ නැති නිසා නම් රුපියලේ අගය පහල වැටෙන්නේ අව්ව පායන නිසාද? (හේ)

:       0       0

දිල්ශාන් Friday, 08 January 2016 01:37 PM

මේකට ඉතින් ආණ්ඩු පලා නෑ.(හේ)

:       0       0

බ්‍රයන් ද සිල්වා Sunday, 17 January 2016 01:55 PM

අපෝ පුතේ කතා කරන්න එපා (බ)

:       0       0

ටිකිරි Sunday, 17 January 2016 01:56 PM

මීට ඉස්සර එළවලු මිල වැඩි වුණාම ඒ කාලේ හිටිය බලධාරී යුධ හමුදාව යොදවල එළවලු ගෙනත් සාධාරණ මිලට විකුණලා එහෙම නැත්නම් සතොසට ගෙනල්ල සාධාරණ මිලට විකුණලා හරි මිල වැඩිවීම පාලනය කළා මතකයි , ඒ කාලේ මේගොල්ල ඒවට හිනා වුණා . ඒ කාලේ දුප්පතාගේ ආර්ථිකය නම් කඩාවැටිලා තිබුනේ නැහැ . අපි නම් දැනගත්ත වී කිලෝ එක රුපියල් 50 ට අරගෙන හාල් කිලෝ එක රුපියල් 60 ට දෙනවා කියන කොටම තේ රුමක් ඇතිව පොරොන්දු දෙනවා නෙමෙයි කියල . දැන් එළවලු , හාල් වල මිල නොවෙයි , තණකොළ , පිදුරු , පුන්නක්කු මිල අඩු කරන්න . මොකද ඔයාලට ඡන්දේ දුන්නේ ඒව කන අය (බ)

:       0       0

නිහාල් Wednesday, 27 January 2016 06:59 AM

කිලිනොච්චිය, පාමංකඩ, මැදවච්චිය දියුණු කලොත් රට ගොඩ, (කෞ)

:       0       0

ලලිත් Wednesday, 27 January 2016 12:08 AM

බන්දු, අන්ධයා ඔලුව පහළට වැටෙන්න ගහෙන් වැටෙනකොට හිතෙන්නේ තව ඉහළට යනවා කියලා. (නි)

:       0       0

කමල් Thursday, 21 January 2016 06:02 AM

කියලා වැඩක් නෑ.(හේ)

:       0       0

ධනුෂ්ක Thursday, 21 January 2016 06:09 AM

රටේ ආර්ථිකය දැන් බින්දුවට වැටිලා තියෙන්නේ.(හේ)

:       0       0

අසිත Thursday, 21 January 2016 06:09 AM

ගොඩක් හිතන්න වෙනවා.(හේ)

:       0       0

විදර්ශන Thursday, 21 January 2016 06:03 AM

දැන් කියවන්න විතරයි ඉතිරිවෙලා තියෙන්නේ.(හේ)

:       0       0

විදර්ශන Thursday, 21 January 2016 06:10 AM

රටත් ගොඩ නගමු.(හේ)

:       0       0

සිතුම් Thursday, 21 January 2016 06:04 AM

රවී මහත්තයෝ ඔය වගේ කියන්න එපා.(හේ)

:       0       0

රවින්ද්‍ර Thursday, 21 January 2016 06:11 AM

නාටක මාරයි රටම හමාරයි ..(හේ)

:       0       0

නිහාල් Wednesday, 27 January 2016 06:56 AM

කිලිනොච්චිය,මැදවච්චිය,පාමංකඩ දියුණු කළොත් රට ගොඩ, (බ)

:       0       0

ලලිත් Friday, 08 January 2016 09:42 PM

මේවා මිනිස්සු විශ්වාස කරයිද? (නි)

:       0       0

අමා Saturday, 09 January 2016 03:34 PM

සතොස ගැනත් පොඩ්ඩක් බලන්න (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 10 January 2016 03:02 AM

මගේ අම්මේ! අපිට පේනවා. (නි)

:       0       0

විජේසේන අරුමප්පෙරුම Wednesday, 20 January 2016 10:23 AM

අනේ මෙහෙමත් කුහක යකෙක් , නටන්න බැරි එක පොළොවේ අැද කියනවා වගේ වැඩක් මේක මේ කියන්නේ ලස්සන තිබු රටකට ගිය කලක් . මේක තමයි යහ පාලනය (බ) ..

:       0       0

අනු Monday, 18 January 2016 05:46 AM

පහු ගිය ආන්ඩුව කාලේ පාරවල් හැදුවා,ගුවන් තොටුපළ හැදුවා වාරාය ව්‍යපෘති කලා ඒත් අද තරම් ජිවන බරක් තිබුණේ නෑ එදා ගොවියන්ට පොහොර බෙහෙත් සහනාදාර දෙන්න නැත්නම් වගා කරන එකත් නවතී (ම)

:       0       0

ශාන්ත Saturday, 09 January 2016 04:54 AM

ආ ගමන් කළ වැඩෙන් හිතාගන්න පුළුවන් ඉදිරියේ කෙරුම් ගැන. (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 10 January 2016 04:38 PM

මේ ගැන ජනතාව හොඳට දන්නවා. (නි)

:       0       0

රාජා Sunday, 10 January 2016 03:46 AM

රුපියල බලා සිටියදී කඩා වැටෙන්නේ ආර්ථිකය ගොඩඑන නිසා වෙන්න ඇති (නි)

:       0       0

විභූති Sunday, 17 January 2016 07:23 AM

බලමුකෝ ගොඩගන්න හැටි (නි)

:       0       0

ලලිත් Monday, 25 January 2016 06:11 PM

වැඩේ හොඳයි. ඒ වුණත් අර චන්ද්‍රිකාගේ, සිරිමාගේ, ප්‍රේමදාසගේ සමයේ වැටුණු ටිකත් ගොඩගන්නවා නම් නේද හොඳ? (නි)

:       0       0

චාමර Sunday, 17 January 2016 07:17 AM

30 වසරක යුද්ධයක් අවසාන කරලත් රටේ ආර්ථිකයක් කලින් කඩාවැටිලා තිබුණු බවක් අපි නම් අහලා නැහැ. දේශපාලකයෝ කොච්චර බොරුකාරයෝද කියලා මේකෙන් හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

අනු Monday, 18 January 2016 05:54 AM

පහු ගිය ආන්ඩුව කාලේ පාරවල් හැදුවා,ගුවන් තොටුපල හැදුවා වරාය ව්‍යපෘති කළා ඒත් අද තරම් ජීවන බරක් තිබුනෙ නෑ එදා. ගොවියන්ට පොහොර බෙහෙත් සහනාධාර දෙන්න නැත්නම් වගා කරන එකත් නවතී (බ)

:       0       0

මනෝජ් Saturday, 09 January 2016 09:50 AM

අනේ මොකටද මගේ කට! (නි)

:       0       0

රුවන් Wednesday, 13 January 2016 04:58 AM

කයිය ගහනවා මිසක් රටට වැඩක් කළාද ආපු අවුරුද්දට? (නි)

:       0       0

හරිශ්චන්ද්‍ර Tuesday, 12 January 2016 01:32 AM

බලමුකෝ කියන විදිහටම කරයිද කියලා (නි)

:       0       0

රදික Tuesday, 12 January 2016 01:32 AM

අපේ රට අපිට නැතිකරන්න නම් එපා (නි)

:       0       0

චාමර Sunday, 17 January 2016 07:27 AM

දේශපාලකයෝ කොච්චර බොරු කියනවද කියලා මේකෙන් හිතාගන්න පුළුවන්. (නි)

:       0       0

මංගල Sunday, 10 January 2016 05:23 AM

ගොඩගන්නවා කියන්නේ මෙලෝ ජගතෙකුට ගොඩගන්න බැරි විදියට වළලන එක නොවේ. (නි)

:       0       0

කුමාර Saturday, 09 January 2016 09:55 AM

එතකොට රාජපක්ෂගේ කාලේ දේශගුණ විපර්යාස තිබුනේ නැද්ද? (නි)

:       0       0

ජයන්ත Monday, 18 January 2016 06:03 AM

වැස්සෙන් එළවුළු ටික බේරගන්න බැරිනම් ඒ ආණ්ඩුවෙන් ඇති වැඩේ මොකද්ද කෘෂිකර්ම අමාත්‍යංශ, පර්යේෂණ ආයතන, විශ්ව විද්‍යාල තියෙන්නේ මොකටද? ඒවගේ ඉන්න අය මොකද කරන්නේ.(හේ)

:       0       0

ජයන්ත Monday, 18 January 2016 06:03 AM

හැමදේම වෙන්නේ හොඳට කියලා හිතලා වෙන දේ බලන් ඉමු.(හේ)

:       0       0

සුරන් Saturday, 09 January 2016 05:44 AM

අනේ ඇමතිතුමනි, ඔය ඇමතිකම කුමටද? (නි)

:       0       0

යසිරු Monday, 18 January 2016 06:03 AM

එකාට එකා ගහ ගන්නවා මිසක් කරන වැඩක් නෑ.(හේ)

:       0       0

සොපි Wednesday, 27 January 2016 12:34 PM

ගහට නැග්ග එක්කෙනත් කිව්වේ තණකොළ කපන්න ගියා කියලනේ .(අ)

:       0       0

රංජිත් Thursday, 14 January 2016 05:09 AM

මෙය රටක් ද? පිස්සන් කොටුවක් ද ? (බ)

:       0       0

රමණි Tuesday, 19 January 2016 04:24 AM

සතොස නැග්ගුවා වගේ, පසු ගිය අය වැය එක පාරෙන්ම කිසිම වෙනසක් නැතුව සම්මත කරගත්තා වගේද ඕකත් කරන්න යන්නේ. (බ)

:       0       0

ටිකිරි Sunday, 17 January 2016 07:43 AM

මීට ඉස්සර එළවලු මිල වැඩිවුණාම ඒ කාලේ හිටිය බලධාරීන් යුධ හමුදාව යොදවලා එළවලු ගෙනවිත් සාධාරණ මිලට විකුණලා, එහෙම නැත්නම් සතොසට ගෙනල්ලා සාධාරණ මිලට විකුණලා හරි මිල වැඩිවීම පාලනය කළා. ඒ කාලේ මේගොල්ලෝ ඒවට හිනාවුණා. ඒ කාලේ දුප්පතාගේ ආර්ථිකය නම් කඩාවැටිලා තිබුනේ නැහැ. දැන් එළවලු, හාල් වල මිල නොවෙයි, තණකොළ, පිදුරු, පුන්නක්කු මිල අඩු කරන්න. (නි)

:       0       0

සොපි Wednesday, 27 January 2016 12:34 PM

ගහට නැග්ග එක්කෙනත් කිව්වේ තණකොළ කපන්න ගියා කියලනේ ...(කෞ)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 86 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 145 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 112 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 345 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1734 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1571 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site