IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නව ලෝකයට අලුත් ස්කෑනරයක්

කොළඹ නව රෝහලේ නවතම සී ටී ස්කෑනරය රෝහලේ සභාපති  ජයන්ත ධර්මදාස මහතාගේ ඇරියුමින් මහින්ද රාජපක්ෂ ජනපති අද විවෘත කළේය.

නවීන තාක්ෂණයෙන් සමන්විත මෙම ස්කෑනරය දකුණු ආසියාවේ රෝහලක ස්ථාපිත කළ මුල් අවස්ථාව මෙයයි.

ජපානයේ ටොෂිබා සමාගම මෙම යන්ත්‍රය නිෂ්පාදනය කැර ඇත.

සෞඛ්‍ය ඇමැති මෛත්‍රිපාල සිරිසේන ඇමැති ඒ එච් එම් ෆවුසි යන මහත්වරුද පැමිණ සිටි අය අතර වුහ.



අදහස් (0)

නව ලෝකයට අලුත් ස්කෑනරයක්

කේ.කේ.දිනේෂ් අසංක Monday, 03 February 2014 07:23 PM

රටේ එක් තැනක හෝ මෙවැන්නක් ස්ථපිත කිරීම වැදගත් දෙයක්.ඒ පිළිබඳව මගේ ප්‍රණාමය නවලෝක රෝහල් සමාගමටම. (අ)

:       0       0

ලසන්ත දීරසිංහ Friday, 31 January 2014 08:13 AM

අපේ රටට ඉතාම වටිනවා,ජයවේවා ! (ත)

:       0       0

මිනිරුවන් Friday, 31 January 2014 08:17 AM

දේශබන්ධු දේශමාන්‍ය එච්.කේ. ධර්මදාස මැතිතුමනි, ඔබ විසින් සිදු කරන ජාතික මෙහෙවරට අපගේ උණුසුම් සුබපැතුම් පිරිනමමු. ශ්‍රී ලාංකික වන අප හට ඔබ ඉතා වටිනා පුද්ගලයෙකි. උදාර පුරුෂයෙකි. ජාතියට අභිමානයකි. අසරණ ජීවිත වෙනුවෙන් ඔබගේ මෙහෙවර ලබා දීමට අවශ්‍ය දීර්ඝායුෂ, ශක්තිය හා වාසනාව තව තවත් ලැබේවා!(ත)

:       0       0

පී කරුණාසේන මිලානෝ Tuesday, 04 February 2014 08:07 PM

සෝමදාස, 'නවලෝකේ' පුණ්‍යායතනයක් නොවේ මුදල් රැස් කෙරීමේ ව්‍යාපාරයකි. එබැවින් ඔබේ ඉල්ලීම ආණ්ඩුවේ සෞඛ්‍ය ඇමතිවරයාට යොමු කර රජයේ රෝහලකට මෙවන් නවීන 'සී ආර් ටී ස්කෑන්' යන්ත්‍රයක් ගන්න බලන්න එවිට ඔබට ලක්ෂ ගණන් පුද නොකර නොමිලේම පරීක්ෂණ කර ගන්න පුළුවන් වේවි. (අ)

:       0       0

අභීත Tuesday, 04 February 2014 08:15 PM

ඉංජිනේරු සේවය දැනටමත් ජය අරගෙන ඉවරයි....මෙවන් විශ්මිත දේවල් සියල්ලම කරන්නේ ඉංජිනේරු විද්‍යාවට පින් සිද්ද වෙන්න..නමුත් ලංකාවේ මිනිස්සුන්ට ඒකෙ අගයක් නැටි එක තම අවුල...(අ)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 03 February 2014 08:46 PM

ඕක හයි කලාට කීයෙන් කී දෙනාටද 'ගාන' ගෙවල පරීක්ෂණයක් කරගන්න පුළුවන්. ආණ්ඩුව පම්පෝරි ගහන්නේ නැතුව නාස්ති කරන මුදල් වලින් මේවා කීයක් නම් ආණ්ඩුවේ රෝහල් වල සවි කරන්න පුලුවන්ද. හයි කරොත් හිතවත්තුගේ 'බිස්නස්' අඩු වන නිසා එක කරන්නෙත් නැහැ. (අ)

:       0       0

ශක්ති Monday, 03 February 2014 08:51 PM

ඔතන සිටින අයව මුලින්ම ස්කෑන් කර මොළය තිබෙන තැන සොයදෙමු. (අ)

:       0       0

බණ්ඩාර Friday, 31 January 2014 10:57 AM

ඉතාම වටිනා දෙයක්. ජනපතිතුමා ඇතුළු සියලු දෙනාටම ගොඩාක් පිං (දිල්)

:       0       0

නිලන්ත Monday, 03 February 2014 08:56 AM

අසරණ ලෙඩ්ඩුන්ට නොමිලේ සේවාව ලබා දෙන්න පුළුවන්නම් තමා හොද .(දිල්)

:       0       0

සුජීව පද්මකුමාර Friday, 31 January 2014 11:03 AM

වෛද්‍ය සේවය පරදා ඉන්ජිනේරු සේවය ජය ගනීවිද? (අ)

:       0       0

මාලා Monday, 10 February 2014 04:01 PM

මේකෙන් ස්කෑන් වෙන්නේ ලෙඩ රෝග වලට වඩා මිනිසුන්ගේ පොකට්ටුවයි (දී)

:       0       0

නවින් Saturday, 01 February 2014 09:07 AM

කොහොම කොහොම හරි කමක් නැහැ වැඩේ වෙනවානම් එච්චරයි (දී)

:       0       0

හේමන්ත Friday, 31 January 2014 11:34 AM

දේශමාන්‍ය එච්.කේ. ධර්මදාස මැතිතුමන් දිවංගත වූ බව මිණිරුවන් මහතාට දැනගන්න ලැබී නැති පාටයි. නවලෝක ව්‍යාපාර නිර්මාතෘ එතුමන් සිහිකර අපි නිරන්තරව පිං අනුමෝදනා කරන්නෙමු. උතුම් සත්පුරුෂ ගුණ දරුවන්ටද ඇති බව දන්නෙමු. ජයන්ත ධර්මදාස මහතා ඇතුළු නවලෝක රෝහලේ හැමට සුභ පතමු.(දිල්)

:       0       0

නජිත් Saturday, 01 February 2014 09:28 AM

අනේ හොදයි (දී)

:       0       0

කුලසිරි Friday, 31 January 2014 11:55 AM

එතකොට අර හැරිහැටි නඩත්තු නොකල කැඩුනු ස්කෑනර් යන්ත්‍රයක් නිසා මියගිය දරුවාගේ සිද්දියට මොකද උනේ? ඒ දරුවාට සාදාරනයක් ඉටු උනාද? (අ)_

:       0       0

සම්පත් Sunday, 02 February 2014 01:25 PM

ඔබ දන්නවද මේකෙන් කෙරෙන සේවයට අය කරන මුදල? සුපිරි පන්තියේ සුපිරි ලෙඩ්ඩුන්ට මේක හොදයි ඒත් දුප්පත් ලෙඩ්ඩු දහස් ගානක් මලත් මේකෙන් ප්‍රතිකාර කරයිද? (නදී)

:       0       0

රහල් Monday, 03 February 2014 11:44 PM

එක අපට හොඳ ආරංචියක් (දී)

:       0       0

රන්ජන් - ඉන්දියාව Thursday, 06 February 2014 08:30 PM

කලින් මිය ගිය දරුවට සාධාරණය ඉස්ට කරන්න. (නදී)

:       0       0

රන්ජන් - ඉන්දියාව Thursday, 06 February 2014 08:37 PM

දුප්පත් මනුස්සයින්ට මේවා හීන.(නදී)

:       0       0

ධම්ම Friday, 31 January 2014 01:46 PM

අර ළමයා මැරුණ වෙලාවේ පෙර තිබුන ස්කෑනරය හරියට ක්‍රියා කලේ නැහැ කියලා අප කිව්වාම මෙයාලා විවිධ කතා කිව්වා. කොහොම හරි අලුත් එකක් ගෙනාව එක හොඳයි. (නදී)

:       0       0

රාන් Friday, 07 February 2014 07:04 PM

එක බෝහොම වටිනවා (දී)

:       0       0

උපුල් Friday, 31 January 2014 02:34 PM

ඔය ස්කෑනරය අර අසරණ චූටි දූගේ නමින් නම් කරන්න.(නදී)

:       0       0

විනින්ද Saturday, 08 February 2014 10:18 PM

ඕක විකුනලා අර මැරුනු ළමයාට වන්දි ගෙවන්න. (අ)

:       0       0

දිල්ශාන් Wednesday, 05 February 2014 10:09 AM

ලෝකවාසී දනෝ සුවපත් වේවා (දී)

:       0       0

ජෙගන් Saturday, 15 February 2014 12:08 PM

සි ටි සි ස්කෑන් කාමරයට සාමාන්‍යෙයන් යන්නේ විෂ බීජ නොයන්න නාසය අත් දිග ලෝගු දිගටම දාගෙන.(නදී)

:       0       0

ලාල් Friday, 07 February 2014 06:36 AM

අපි පක්ෂ භේධ නැතුව කතා කලොත් ඉහා වටිනා වැඩක් (දී)

:       0       0

නරනප්පා Saturday, 01 February 2014 08:00 PM

මෙවැන්නක් රජයේ රෝහලක සවි කළා නම් වටිනවාද?(දිල්)

:       0       0

ලේක්කෝ ගලබඩ Friday, 31 January 2014 08:17 PM

මෙයට අර නැතිවුණා දුවගේ නම දාන්න. (අ)

:       0       0

ගාමින්ද Saturday, 01 February 2014 08:59 PM

නව ලොවත් සමග සියල්ල වෙනස් වියයුතුයි (නි)

:       0       0

සෝමදාස Tuesday, 04 February 2014 12:57 PM

මෙවැනි නවීන තාක්ෂණික උපකරණ ස්ථාපිත කිරීම යහපත් දෙයක්. සාධාරණ ගාස්තු අය කිරීමට ද හිත් යොමුවේවා. (දී)

:       0       0

මහින්ද කැලිෆෝර්නිය Thursday, 30 January 2014 10:16 PM

දියුණු රටවල්වල මේවට සහභාගී වෙන්නේ දොස්තරලයි ලෙඩුන් පමණි (අ).

:       0       0

ගුණපාල Friday, 31 January 2014 09:56 PM

මේවා ගේන්න කලින් අර නැතිවුනු ළමයාට වන්දි ගෙවලා හිටියාද? (අ)

:       0       0

රත්නායක ආරච්චිගේ Thursday, 06 February 2014 10:54 AM

සල්ලි ඇති අය‍ට සතුටු වියහැකි දෙයකි,? (නදී)

:       0       0

බණ්ඩාර Saturday, 01 February 2014 12:24 AM

මිනිහෙක් දවසක් හෝ ජිවත් වෙනවානම් ඒ දේ මාර පිනක් (දී)

:       0       0

නදීෂා Wednesday, 05 February 2014 02:31 PM

මට මතකයි පොඩි ළමයෙක් මිය ගියා මෙවන් යන්ත්‍රයක් තුල (දී)

:       0       0

ජයා Thursday, 13 February 2014 04:15 PM

මෙය විවෘත කරලා තියෙන්නේ නවලෝක රෝහලේ. රජයේ රෝහලේ නෙමෙයි. දැන් ඉතින් සල්ලි හොයා ගන්නත් ඕනැනේ මේවට යන්න.(නධී)

:       0       0

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 24 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 104 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 73 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 108 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 53 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 326 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1553 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site