IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


‘නියමිත වේලාවට පිටත් වෙන්න ගුවන් තොටට කළින් එන්න‘

පාරිභෝගික සේවා  වැඩි දියුණු කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ගුවන් සමාගම   ‘පියාසැරියට සුදානම්‘ නමින් වැඩසටහනක් ආරම්භ කර තිබේ.

 

මෙමගින්  ශ්‍රී ලන්කන්  ගුවන් ගමන්   නියමිත වේලාවට ක්‍රියාත්මක කිරූමට අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහන සාර්ථක කර ගැනීම සඳහා  නිසි වේලාවට  ගුවන් යානය වෙත පැමිණෙන්නැයි ගුවන් සමාගම  සිය ගුවන්  මගීන්ගෙන් ඉල්ලීමක් කරයි.

 

පිටත්වීමේ දොරටුව වෙත ගුවන් ගමනට විනාඩි 40 ට පෙර  පැමිණ  ගුවන් සමාගමට  මෙන්ම සෙසු   ගුවන් මගීන් වෙතත්  සහයෝග ලබා දීමට  පියාසැරිය සුදානම් බවද ගුවන් සමාගම  නිවේදනය කරයි.

 

ගුවන් මගීන්ගේ  මූලික අරමුණ වී ඇත්තේ ඔවුන්ගේ ගමන නියමිත වෙලාවට  පිටත් වීම බැවින්   ඒ සඳහා මෙම වැඩසටහන උපරිම වශයෙන් බැඳි සිටී.

 

ගුවන් සමාගමේ  “පියාසැරියට සූදානම්”   ඉලක්ක වෙත ළඟා වීම සඳහා පිටත්වීමේ  දොරටු  ගුවන් යානය  පිටත්වීමේ වේලාවට  විනාඩි 20 ට පෙර වසා දැමීමට කටයුතු  කළ  යුතු අතර  මෙම කාල සීමාවෙන් පසු කිසිදු ගුවන් මගියෙකු  ගුවන් යානය තුළට  පිළිනොගන්නා අතර ඔවුන්ගේ  පරීක්ෂා කළ ගමන් මලු  ගුවන් යානයෙන්  පිටතට ගැනීමට කටයුතු  කරන බවද ගුවන් සමාගම දන්වා සිටී.

 

සියලුම  ගුවන් මගීන් ගුවන් තොටුපළ වෙත වේලාසන පැමිණීමෙන්  ගුවන් තොටුපළ කාර්යයන්  සහ තම පෞද්ගලික අවශ්‍යතා වන ආහාර පාන ගැනීම සහ  භාණ්ඩ මිළඳී ගැනීම් යනාදිය නියමිත වේලාවට සිදුකරහැකි වනු අතැයි   ශ්‍රීලන්කන් ගුවන් සේවය වැඩිදුරටත් පවසයි.

 

(36698)



අදහස් (3)

‘නියමිත වේලාවට පිටත් වෙන්න ගුවන් තොටට කළින් එන්න‘

Chaminda Wednesday, 05 September 2018 03:00 AM

හමුදා නීතිය වගේනේ තවත් රටේ නම කන වැඩක්ද කොහෙද. ලංකාවේ අය කවද්ද වෙලාවට වැඩක් කලේ ?

:       6       10

rohana kumara mendis Friday, 07 September 2018 05:33 AM

ලංකාවේ අයටත් පුරුදු කරන්න ඕනි වෙලාවට වැඩ කරන්න. හොද දෙයක් හොද තීරණයක්. නම් කියලත් කතා කරනවා කෝ නෑ කට්ටිය.

:       0       2

SHAN SAUDI Thursday, 20 September 2018 08:12 AM

8 පාස් නැති දේශපාලකයන් විසින් නුගත් දේශපාලන හෙන්චයියන් ආයතන වල ඉහළ තානාන්තර වලට පත් කල පසු රටක දියුණුවක් බලාපොරොත්තු විය හැකිද ? එසේ පවතින රටක වෙලාවට වැඩක් කිරීමට ජනතාවට පෙර පාර්ලිමේන්තුවේ ඉන්න දේශපලකයන් හා ආයතන වල ඉහළ තානාන්තර දරන නිලධාරීන්ට පුරුදු කල යුතුයි. අද ආයතන පාලනය කරන්නේ උගතුන් නොවේ උගතුන්ට අණ දෙන්නේ 8 පාස් නැති දේශපාලකයන් විසින්ය ජනතාව මෙය අවබෝද කර ගත යුතුය.......... නැතහොත් ඉතියෝපියාවට සිදුවූ විනාශය ලංකාවට සිදුවණු නොවනුමානය

:       0       1

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 81 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 143 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 108 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 342 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1729 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1568 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site