
(රුවනි දේවිකා විතානගේ)
සිංහල දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් අනුරාධපුර ස්වරණපාලි බාලිකා විද්‍යාලයේ අවුරුදු උත්සවය ඉතාමත් අලංකාරවත් අයුරින් ස්වර්ණපාලි පාසල් භූමියේදී පැවැත්විණි.
අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි අයන්ති රත්නායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් සහ කලා අංශ ප්‍රධාන නියෝජ්‍ය විදුහල්පති අලපලාවල අරියඤණ හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැති මෙම අලුත් අවුරුදු උත්සවය සිංහල නිවෙස දෙමළ නිවෙස යන මූලික ගැමි නිවෙස් දෙක වටා අපූරුවට නිර්මාණය වී තිබිණි.
ලිප ගිනි මොළවා, වැඩ අල්ලා,ආහාර අනුභවය වැනි අවුරුදු චාරිත්‍ර සිදු කිරීමෙන් අනතුරුව අවුරුදු උළෙල ආරම්භ විය.

2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ස්වර්ණපාලි බාලිකා අවුරුදු උළෙලින්