සිරියාවේ රාජ්ය විරෝධී කැරැලිකරුවන් සහ රජය අතර ගැටුම් උත්සන්න වෙමින් පවතින අවස්ථාවේදී ඩමස්කස් නුවර පිහිටි ඇමෙරිකා තානාපති කාර්යාලය වසා දැමීමට ඇමෙරිකා රජය පියවර ගෙන ඇති බව වාර්තා වේ. ඩැමස්කස්හි පිහිටි තානාපති කාර්යාලයේ සියලූ කටයුතු ඉකුත් දා (06) සිට නවතා දැමූ බවත් එහි සේවය කළ නිලධාරීන් සියලූ දෙනාම සිරියාවෙන් පිටත්වී ඇති බවත් ඇමෙරිකානු රාජ්ය දෙපාර්තමේන්තුව පැවසීය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd