රත්තරන් අන්තර්ගත කරන ලද පාන් තනන බේකරියක් ගැන ස්පාඤ්ඤයෙන් වාර්තා වේ.
එහි පාන්ගෙඩි පිළිගැන්වෙන්නේ පිටතට රත්තරන් කුඩු ඉසීමෙනි. බේකරියේ හිමිකරු පවසන ආකාරයට පිටි ඇනීමේදීද රත්තරන් එක් කිරීම සිදුවේ.
කෙසේ වුවත් රත්රන් එක්කළේ යැයි කියා කිසිදු සෞඛ්‍යමය ප්‍රතිලාභයක් නොලැබෙන බව ඔහුම පිළිගනී. වෙනසකට මෙවැනි දෙයක් කළා මිස ඉන් කිසිවක් බලාපොරොත්තු නොවූ බව ඔහු කියයි.
නමුත් ඔහුගේ බේකරියේ රත්තරන් පාන් වලට ඉහළ ඉල්ලුමක් ඇත. පාන් රාත්තලක් ඩොලර් 150 කට පමණ මිල කර තිබුණද ඒවා මිලදී ගැනීමට අතමිට සරු ඇත්තෝ නිතරම පාහේ පැමිණෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටි පාන් නැත්නම් රත්තරන් පාන් කමු (නි)
අද ලංකාවේ රත්තරන් වලට වැඩිය පාන් ගණන්. වෙනසකට තියෙන්නේ රත්තරන් හංගාගෙන ඉන්දියාවට යන්න පුළුවන්. ඒත් පාන් හංගන්න බැහැ. (නි)