උතුරු නැගෙනහිර යුද්ධය ජයග්‍රාහණය සඳහා කැප වු ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට උපහාර දැක්වීමේ රැළියක් ජුලි මස 5 ඉරිදා දහවල් 2.30 ට මිලානෝ නගරයේ වියා ශා.අන්තෝනියෝ 5 හීදි පැවැත්වීමට නියමිතය.
'රණවිරුවන් සදා සමරමු' යන තේමාවෙන් මෙම රැළිය ක්‍රියාත්මක වේ.
උතුරු නැගෙනහිර යුද්ධය ජයග්‍රාහණය සඳහා කැප වු ත්‍රිවිධ හමුදා රණවිරුවන්ට උපහාර දැක්වීමේ රැළියක් ජුලි මස 5 ඉරිදා දහවල් 2.30 ට මිලානෝ නගරයේ වියා ශා.අන්තෝනියෝ 5 හීදි පැවැත්වීමට නියමිතය.
'රණවිරුවන් සදා සමරමු' යන තේමාවෙන් මෙම රැළිය ක්‍රියාත්මක වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්දය විකුණන් කෑව මදිද ? (නදී)
වින්සන් මහතාණනි, ඔබතුමා හරියටම හරි. (ර)
දේශපාලකයන් බලයට ගෙන ඒමට රණවිරුවන් විකිණීම සිදුවිය යුතු නැත. පසුගිය ජනාධිපතිවරණයේදී, ජේෂ්ඨ සහ ප්‍රවීන මාධ්‍ය වේදීන් වශයෙන් සළකන මොහාන් සමරනායක, දයාන් ජයතිලක කටයුතු කළේ පක්ෂපාති ස්වරූපයෙනි. එවැනි අයෙක් අරාධිතයෙක් හෝ සංවිදායකයෙක් වීම එය දේශපාලන පක්ෂයක අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමේ රැළියක් බවට පැමිණෙන්නන් තේරුම් ගත යුතුය. මොහාන් සමරනායක මහතා දේශපාලකයෙක්ද? මාධ්‍ය වේදියෙක්ද? ජේෂ්ඨ සහ ප්‍රවීන මාධ්‍යවේදියෙක් පක්ෂපාති අයකුවිය යුතුද? එය තිබිය යුතු ලක්ෂණයක්ද? (ස)
මෝඩකමට බෙහත් නැත (ම)
ඉතා හොඳයි (නි)
මේවාට අපි කියන්නේ නම් දේශපාලන විගඩම් කියලයි (නි)
මේක නම් හොඳ දෙයක් (නි)
මේවා කළා කියලා වැඩක් රණවිරුවෝ දුක් විදිනවා ...!(ම)
සමරමු ඒ අපේ විරුවන් (නදී)
රනවිරුවන් විකුනන් කෑව මදිද ? (නදී)
ඉතා අගනෙයි සහබාගි උන ප්‍රධානියෝ ඔක්කොම ඉන්නවා. (ර)
මියගිය පවුල් වලට හා ආබාධිත පවුල් වලට උදවු කරන්න බලන්න (නි)
දැන් ඉන්න යහපාලුවන්ට මේවා මතක් කරලා දෙන එක ගොඩක් වටිනවා.(නදී)
මොකද මේ එකපාරටම රණවිරුවන් මතක්වෙලා? (නි)
ප්‍රසන්න ....ඊලගට පටන් ගන්න යුද්දේ ඉවරකලොත් ?...එයාලගෙත් ෆොටෝ එල්ලන්න කට්ටිය බලන් ඉන්නවා.(නදී)
අනේ ප්‍රසන්න මේ කතා කරන්නේ රටක යුද්ධය ඉවර කරන්න දායක වුන අය ගැන . (හේ)
ප්‍රසන්න, මෙය ලංකාවේ යුද්ධය දිනු රණවිරුවන් සැමරීමක් මිස වර්තමාන දේශපාලන නායකයින් සැමරීමක් නොවේ. (නි)
මේකේ රනිල් සහ ජනාදිපති ගේ ෆොටෝ නැත්තේ මොකද.? (ර)
ඔක්කොම පොලිටික්ස් වැඩ.(හේ)