අපි‍්‍රකා රාජ්‍යයක් වන මලාවී රාජ්‍යය හරහා ඊයේ (26) හමා ගිය ‘ෆුන්සෝ’ නමැති ප්රචණ්ඩ සුළි කුණාටුව සමඟ මහ වැසි ඇද හැලීමත් නායයෑම් හටගැනීමට පටන් ගැනීමත් හේතුවෙන් 5,000 කට වැඩි පිරිසකට උන්හිටිතැන් අහිමි විය. සුළි කුණාටුව මලාවී රාජ්‍යයට කඩා වැදුණේ අසල්වැසි මොසැම්බික් රාජ්‍යය හරහාය. මලාවී මහා විල තෙක් දිවෙන ෂයිරේ ගංගාව මේ වනවිට පිටාර ගලමින් පවතින අතර ගම්මාන රැුසක් ජලයෙන් යටවී තිබේ.
1
විජයදාසගේ සුවදුක් බලන්න ගිය රනිල් කිව්වදේ
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd