වර්ණ භේද වාදය තුරන් කරමින් නිදහස වෙනුවෙන් සටන් කළ, මානව දයාවෙන් පිරි දකුණු අපි‍්‍රකාවේ හිටපු ජනාධිපතිවරයකු ද වන නෙල්සන් මැන්ඩෙලා සුවය ලබා ඊයේ (1) රෝහල් පිටව ගියේය.
94 හැවිරිදි මැන්ඩෙලා ජොහැන්ස්බර්ග් නුවර රෝහලට ඇතුළු කෙරුණේ පෙනහළු ආසාදනයක් නිසා යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
රෝහල් ආරංචි මාර්ග පවසන්නේ මැන්ඩෙලාට දිගටම ප්‍රතිකාර ලබා දීමට වෛද්‍යවරුන් කණ්ඩායමක් ද ඔහුගේ නිවසට යැවීමට කටයුතු කරන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට දීර්ඝායුෂ පතමි. (නි)
අර රැඩිකල් නායකයෝ ආදර්ශයට ගන්න අපේ කට්ටියට ඇයි මෙතුමාව ආදර්ශයට ගන්න බැරි? (නි)
මේ තරම් විප්ලවයක් කළත්, මිනිසුන් නැවත නැවත බලය දුන්නත් එයා ප්‍රතික්ෂේප කල ඔබ සදා අමරණීයයි. ! (ස)
ඔබ නිහතමානී බල ලෝභයෙන් තොර නායකයෙක්. ඔබට බුදු සරණයි! (නි)
ඔබට නිරෝගී සුවය ලැබේවා (දී)
අනේ හොදයි (දී)
ලෝකයේ බිහිවූ විශිෂ්ටම නායකක් (දී)
වර්ණ භේධය ලෝකෙන් තුරන් කරන්න මුල් වූ නායකයා (දී)