මාස 30 ක් පුරා පවතින සිරියා යුද්ධයේ බිහිසුණු බව සහ යුද්ධ කලාපයක ජීවත් වීමේ අපහසුව ගැන ප්රවෘත්ති සාකච්ඡාවකට අදහස් දක්වමින් සිටි දරුවන් තිදෙනකු අසල බෝම්බයක් පිපිරුණු අවස්ථාවක් විදෙස් වාර්තාවල දැක්වේ.
කුඩා පිරිමි ළමයින් දෙදෙනකු සහ ගැහැණු ළමයකු යුද්ධය නිසා ඔවුන් මුහුණ දුන් බිහිසුණු අත්දැකීම් විස්තර කරමින් සිටියහ.
පිරිමි දරුවන් දෙදෙන බිම දිගා වන අයුරුත්, ගැහැණු දැරිය දුවන අයුරුත් දැක්වෙන වීඩියෝ ගත කැර ඇත.
එමගින් සාම සාකච්ඡා කිරීමට ප්‍රථම තාවකාලිකව හෝ යුද්ධ විරාමයක් තිබිය යුතු බව බලධාරීන්ගේ අදහසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකද දෙවියන්ගේ කැමැත්ත??? විකාර දෙවියෙක්නේ... නැත්තං උන්දෑ නිවාඩු ගිහිංද? නැත්තං ලෝකෙ මවපු මැජික් කුඩු ඉවර වෙලාද? (ස)
අරයගේ කැමැත්තට තමා ඔක්කොම වෙන්නේ කියලද තාම හිතන්නේ. (ස)
මේක පොඩ්ඩක් තේරුම් ගන්න අමාරු වුණාට, හරිම සරළ දෙයක්. දෙගොල්ලන්ගෙම ඉන්නෙ දෙවිවරු.. ඉතින් දෙවිවරු උගන්වලා තියෙන හැටියට තමා මේ දෙගොල්ලගෙම වැඩ. කොහොමඋනත් බටහිර මාධ්‍ය වල තියෙන වීඩියෝ 100 පාරක් විතර බලලා, පරීක්ෂණයකුත් කරලා තමා ඇත්තද නැත්තද කියලා කියන්න පුලුවන්. (නදී)
සම්පත් කියන්නකෝ කෙලින්ම (නදී)
.මේකට කියන්නේ නිව්ටන්ගේ තුන් වෙනි නියමය .(නදී)
වෙලාව තමයි ඉතින් (නි)
මිනිස්සුන්ගේ වැරදිවලට දෙවියන් ගැන කියන්නේ එක ආගමකට පහර ගාන්නනේ. එතකොට ලංකාවේ සිද්දවෙන දේවල් ඔක්කොම කර්මයට අනුවද? (නදී)
මොහොමඩ්, ලංකාවේ නෙවෙයි සිරියාවේත් ඔය මිනිස්සු මරන්නේ කර්මයට අනුව, ඔය පොඩි උන්ට බෝම්බ පිපුරුනෙත් කර්මයට අනුව (ස)
ඔය ආගම් ප්‍රශ්න ඇදගෙන බොරුවට ලතවෙන්න එපා. (නි)
නසීර්/මොහොමඩ්,ගණන් ගන්න එපා. (නි)
දෙවියන්ගෙ කරුමෙ තමයි මිනිස්සුන්ගෙ මරා ගැනිල්ල. (ස)
දෙවියන්ගෙ කරුමෙ තමයි මිනිස්සුන්ගෙ මරා ගැනිල්ල(නදී)
හොද ආගමක්.(නදී)
මේ සියලු දෙනාගේම ප්‍රතිචාර වලට මවිසින් යවන ලැබූ හොඳම පිළිතුර පල නොවීම ඉතාමත් කනගාටුදායකය. .(නදී)