සිරියා ආරක්ෂක අංශ සහ ආයුධ සන්නද්ධ කැරැලිකරුවන් අතර එරට හොම් නුවර පැවැති ගැටුම් වාර්තා කරමින් සිටි ප්‍රංශ ජාතික ඡායාරූප මාධ්‍යවේදියෙක් වෙඩි ප්‍රහාරයකට ගොදුරු වීමෙන් පෙරේදා ජීවිතක්ෂයට පත්වූයේය.
ගිල්ස් ජැකියේ නමැති එම මාධ්‍යවේදියා ප්‍රංශයේ ‘ෆ්රාන්ස්2’ නමැති පුවත් නාළිකාවේ සේවය කළ අයෙකි. මාස 10 කට ආසන්න කාලයක් තිස්සේ සිරියාවේ පවතින අර්බුදය හමුවේ මියගිය ප්‍රථම විදෙස් මාධ්‍යවේදියා ගිල්ස් ජැකියේය.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd